Kaspersky Internet Security 1 year

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Kaspersky Internet Security 1 year එකක keys තියෙනවා.ලංකාවේ කෙනෙක්ගෙන් ගත්තේ.මම ගත්තේ RS 1900 ට.ඒත් මම ඉන්න රටට ඒක සපෝර්ට් නැහැ.ලංකාවට විතරයිලු සපෝර්ට් කරන්නේ..ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.ගාන අඩු කරලා දෙන්නම්.

    30724407_1729724590453972_5660332455891042304_n__1524019269_64.190.117.145.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    රෝසි ආච්චි;23111349 said:
    uba lankawe hadapu Kaspersky account ekakta key eka add karala, account eka link karala try kare nadda?

    ip එක වෙනස් කරොත් හරි යයිද බන්?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ලංකාවේ VPN එකක් දාලා ඇක්ටිව් කරන්න ප්රෙන්ස්

    මම බැලුවා ලංකාවේ vpn හොයන්න ලේසි නැහැ.ඉන්දියා නම් තියෙනවා ඕන තරම්.උබ දන්න ලංකාවේ vpn තියෙන එකක් තියෙනවද?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,563
    113
    මම බැලුවා ලංකාවේ vpn හොයන්න ලේසි නැහැ.ඉන්දියා නම් තියෙනවා ඕන තරම්.උබ දන්න ලංකාවේ vpn තියෙන එකක් තියෙනවද?

    lankawe ekekta kiyala, public ip ekak aran, uge computer eka through windows vpn ekak setup karaganin.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    රෝසි ආච්චි;23111367 said:
    oka lankawatai maldives walatai witharai ban, good luck finding a sri lankan or maldives vpn :P mama kiyapu eka try karala balapan, lankawe kaatahari kiyala account eka hadaganin

    රෝසි ආච්චි;23111384 said:
    lankawe ekekta kiyala, public ip ekak aran, uge computer eka through windows vpn ekak setup karaganin.

    බලමු මචන්.ඔව් ලංකාවේ vpn හොයන්න බහ ලේසියෙන්.තැන්ක්ස් බන්.+6
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    ඔය වීඩියෝ එකේ උඩ එකනම් කරා බන්.යට එකනම් කරේ නැහැ.බලපු ට්‍රයි කරලා.තැන්ක්ස්:love:++
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    appe me kale internet security ekak demme netham badu thamai
    Math ohoma free ewa pavichi karala uparimenma kelawagatta
    Avast, AVG wala free wage nemei Kaspersky, Bitdefender wala Free kiyanne.

    Free eketh anti phishing, anti spyware, anti virus, pc security okkoma wage thiyanawa.

    safe money, parent control wage melo deyak danne nathi unta hari yana ewa thama paid eke wadi pura thiyenne.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Box eka open karala naththan gaththa kadetama diyan ban u tikak adu karala gani. padu naha.

    එහෙමවත් බලන්න ඕන බන්.ශික් මාත් මහ ගොන් වැඩක් කරගත්තේ.:(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙමවත් බලන්න ඕන බන්.ශික් මාත් මහ ගොන් වැඩක් කරගත්තේ.:(
    Oka deela ugen Pen drive ekak, Blank DVD wage wena mona hari ganin. Un maru karanawa.