මේ thread එක Kaspersky Internet Security 2012 licence Key හොයා හොයා චාටර් වෙන අයට විශේෂයි ඔං.
කවුරුත් Kaspersky තමන්ගේ PC එකට දාගන්න try කලාට ඉතින් දහස් ගණන් ගෙවල ඕව ගන්න ගොඩක් අයට වත්කමක් නැහැනේ.
බොහොම අමාරුවෙන් Key එකක් හොයාගත්තත් update කලගමන් Blacklist උනාම ඉතින් මහන්සියත් අපරාදේ නේද?
එහෙමනම් තවත් Key හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ.
මෙතන තියෙන Link එකෙන් Key File එක Download කරගන්න.
ඊලග Link එකෙන් Kaspersky Internet Security 2012 Setup එකත් ගන්න.
දෙන ඉතින් PC එකෙන් Net Disconnect කරලා Kaspersky Internet Security 2012 install කරගන්න.
ඊළගට product activation window එකේ Key එක විදියට 11111-11111-11111-1111X type කරලා next කරන්න.
එතකොට කියයි net නැතුව active කරන්න බෑ කියල.
අන්න එතකොට මේ Download කරගත්ත Key එක තියෙන තැන Path එක දීල active කරගන්න.
මාසෙකට දෙකකට නෙමෙඉ ඔන්න අවුරුද්දකටම Kaspersky Internet Security 2012 කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්.
Update කල කියලා මේ Key එක Blacklist වෙන්නේ නෑ.
Kaspersky Internet Security 2012 Setup එක මෙතනින් බාගන්න.
http://www.kaspersky.com/kaspersky_internet_security
Key File එක මෙතනින් බාගන්න.
http://www.mediafire.com/?3ij43c3ssi7e3di
(තව කාටහරි වැඩක් වෙයි කියලා හිතුනු නිසා මට ආව email එකකින් උස්සල තමා මේක post කලේ. මේක වෙන Site එකක තියෙනවද කියලනම් මම දන්නේ නෑ. PLS එහෙම තිබුනොත් එතනින් හොරකම් කරලා මෙතන දැම්ම කියලා මට බනින්නනම් එපා.)



