Kaspersky Internet Security [Help]

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මම ගොඩක් වෙලාවට PC එක format කලාම. use කර කර ඉදපු මාගේ Kaspersky Internet Security Key එක Activate කරගන්න බැරි වෙනවා.
    නැවත මාගේ use කර කර ඉදපු Key එක use කරගන්න නම්. මම මොකක්ද කරන්න ඕනා ?
    මම Key ගන්නෙත් Kaspersky site එකෙන්මයි.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මම ගොඩක් වෙලාවට PC එක format කලාම. use කර කර ඉදපු මාගේ Kaspersky Internet Security Key එක Activate කරගන්න බැරි වෙනවා.
    නැවත මාගේ use කර කර ඉදපු Key එක use කරගන්න නම්. මම මොකක්ද කරන්න ඕනා ?
    මම Key ගන්නෙත් Kaspersky site එකෙන්මයි.
    Kaspersky support eka contact karagena ahanna wei problem eka kiyala
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මම ගොඩක් වෙලාවට PC එක format කලාම. use කර කර ඉදපු මාගේ Kaspersky Internet Security Key එක Activate කරගන්න බැරි වෙනවා.
    නැවත මාගේ use කර කර ඉදපු Key එක use කරගන්න නම්. මම මොකක්ද කරන්න ඕනා ?
    මම Key ගන්නෙත් Kaspersky site එකෙන්මයි.
    Kaspersky account ekak hadagena eke save karanna puluwan. Eta passe one welavata eken ganna puluwan
     
    • Like
    Reactions: NRTG