
ithin bn free ekak daganinko. one tharam hoda free ewa thiyenne. avast, avg, avira.මොනා කරන්නද බං හැමෝටම උඹට වගේ සල්ලි නෑනේ අපි ඉතිං පුලුවන් විදියකට කොම්පීටරේ පාවිච්චි කරන්නත් එපැයි පුලුවන් එකෙක් හිටියොත් උදව්වක් කරයි නේ
මොනා කරන්නද බං හැමෝටම උඹට වගේ සල්ලි නෑනේ අපි ඉතිං පුලුවන් විදියකට කොම්පීටරේ පාවිච්චි කරන්නත් එපැයි පුලුවන් එකෙක් හිටියොත් උදව්වක් කරයි නේ
ෆ්‍රී එකක් දාපන් මචන්.AVAST FREE ANTIVIRUS එක තමා හොදම ෆ්‍රී ඒවායින්.
https://www.tomsguide.com/us/best-antivirus,review-2588-5.html
https://www.pcmag.com/article2/0,2817,2388652,00.asp

