Kaspersky Key අමතක වුනා නම්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Kaspersky Key අමතක වුනා නම්


මට දැන ගන්න ඕනේ මගේ පරිගණකයේ මම දාගෙන ඉන්න Kaspersky Internet Securiity 2013 එකේ Active Key එක හොයා ගන්න විදිය.



12703926.jpg


එහෙම හොයා ගන්න විදියක් තියෙනවා ද ?

හොයා ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්.

අනික මට දැන ගන්න ඕනේ මේ පරිගණකය Format කරලා ආයෙත් ඒ Activate Key එක Active කර ගන්න පුලුවන් වෙයි ද කියලා.

 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
ooka original ekak da nathnam crack karapu ekak da.

original nam box eka atule thiyana booklet eka thiyanawa.

Original ඒ කවර් එක නැති හින්දායි බැරිම තැන මම මේ විදියට වත් හොයා ගන්න ක්‍රමයක් තියෙනවා ද කියලා අහන්න හිතුවේ.
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
දන්න කියන කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට මතක විදිහට my kaspersky accout කියන එකට ලොග් වුනාම දැනට active වෙල තියෙන key එක ගන්න පුලුවන් මට හරියටම මතක නෑ අන්තිමට Original එකක් use කලේ අවුරුදු 4 විතර කලින්
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මට මතක විදිහට my kaspersky accout කියන එකට ලොග් වුනාම දැනට active වෙල තියෙන key එක ගන්න පුලුවන් මට හරියටම මතක නෑ අන්තිමට Original එකක් use කලේ අවුරුදු 4 විතර කලින්

    එහෙම ගියාම Kaspersky සයිට් එකටයි Log වෙන්නේ.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පැටියා;14814394 said:
    රොබරියක් දෙන්න වගේ නංගි ලැහැත්තිය. :rofl:

    එහෙම වෙන්නේ කොහොම ද ?
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පැටියා;14819495 said:
    :D අනුංගෙ කොම්පුයුටර් එකකින් ලයිසන් කී එක උස්සන්න වගේ වැඩක් නේද?

    අනුන්ගේ වෙන්නේ කොහොම ද ? මගේ ලයිසන් කී එක මට දැන ගන්න ඕන වුනාම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනුන්ගේ වෙන්නේ කොහොම ද ? මගේ ලයිසන් කී එක මට දැන ගන්න ඕන වුනාම

    product eka online gaththa nam key eka denawa. man gaawa email eka thiyena hinda dan oya widiyata deparak withara damma format karala awulak nathuwa. off line gaththa nam ithin ane manda :confused:
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පැටියා;14819518 said:
    ඒකට ලයිසන් එක සල්ලිවලට ගද්දි දීපු බොක්ස් එක බලන්න. :P

    ඒ බොක්ස් එක නැති එක නේ මෙතන තියෙන ප්‍රශ්නේ අයියේ.