Kaspersky Trial Reset

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    Kaspersky එක registry editor එකෙන් trial එක රීසෙට් කර කර කාලයක් යූස් කරේ. දැන් ඒ method එකත් වැඩ නෑ. මේකට වෙන ඔප්ෂන් එකක් නැද්ද ? Kaspersky නැතුව වෙන ඒව සෙට්වෙන්නෙත් නෑ මට. key එකක් online buy කරනවනම් කොහෙන් ගත්තොත් ද ලාභ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    Kaspersky එක registry editor එකෙන් trial එක රීසෙට් කර කර කාලයක් යූස් කරේ. දැන් ඒ method එකත් වැඩ නෑ. මේකට වෙන ඔප්ෂන් එකක් නැද්ද ? Kaspersky නැතුව වෙන ඒව සෙට්වෙන්නෙත් නෑ මට. key එකක් online buy කරනවනම් කොහෙන් ගත්තොත් ද ලාභ ?
    SLT එකෙන් ලාබයි Internet security මාසෙට 150 යි Total security 200 යි වගේ මතක
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    pay karala ganin ban
    maseta 140 da koheda
    watinawa eh ganata

    SLT එකෙන් ලාබයි Internet security මාසෙට 150 යි Total security 200 යි වගේ මතක
    ඔව් ඒ ගාන දීලා ගත්තට ඇත්තටම පාඩු නැහැ ඕක
     
    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    ජනවාරිවල Barclays එකේ රු 1500කට ගත්තේ. Eset ඒ ගානමයි.
     
    • Like
    Reactions: NRTG

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ubala antivirus th use karnawada thama?
    100k 50k GIF