Kaspersky vs Avast

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    Kaspersky 1350 ට තියෙන්නෙ Internet Security/Total Security නම් ඒක ගන්න

    H7mQef4.png
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Kaspersky Internet Security:love:
    ESET එක සෙට් නෑ බන්. ESET මම කලින් පාවිච්චි කරා. සමහර වයිරස් ෆයිල්, ක්‍රැක් ෆයිල් මුන්ට අහු වෙන්නෙ නෑ. ඒත්එkasperskyකෙන් මුල ඉදන් අගට මුළු කොම්පියුටරේ ගැනම සෙවිල්ලෙන් ඉන්න්නේ. හැබැයි අලුත් එක ඉස්සරැඑවාතරම් ස්ලෝ නෑ බන්
    eset හදන උට්ටලාට ESET fake keys අල්ලන්නවත් බැරිකොට , අපේ කොම්පියුටර් ගැන වගකියයිද බන්. උබලත් esetපාවිච්චි කරනව නම් keysඑක සල්ලි දීලා ගන්න එපා. eset keys කියලා ෆේස්බුක් එකේ සර්ච් කරපන්. එතකොට groups කීපයකම key files ලිස්ට් පිටින් තියනවා. එයින් එකක් අරගෙන දාගෙන පාවිච්චි කරපන්. අප්ඩේට් ඉදන් වැඩ බන් ඒ ෆේක් කීවලටත් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    eset හදන උට්ටලාට ESET fake keys අල්ලන්නවත් බැරිකොට , අපේ කොම්පියුටර් ගැන වගකියයිද බන්. උබලත් esetපාවිච්චි කරනව නම් keysඑක සල්ලි දීලා ගන්න එපා. eset keys කියලා ෆේස්බුක් එකේ සර්ච් කරපන්. එතකොට groups කීපයකම key files ලිස්ට් පිටින් තියනවා. එයින් එකක් අරගෙන දාගෙන පාවිච්චි කරපන්. අප්ඩේට් ඉදන් වැඩ බන් ඒ ෆේක් කීවලටත් :lol:

    ඒ ඔක්කොම කම්පැනි එකෙන්ම දෙන genuine trial keys.

    එහෙම ෆේක් කීස් ජෙනරේට් කරන්න පුළුවන් නම් දවස් 30, 60, 90 කීස් විතරක් ශෙයා වෙන්නෑනේ. අනික ට්‍රයල් කියල ඇප් එකේම පෙන්නනව
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඒ ඔක්කොම කම්පැනි එකෙන්ම දෙන genuine trial keys.

    එහෙම ෆේක් කීස් ජෙනරේට් කරන්න පුළුවන් නම් දවස් 30, 60, 90 කීස් විතරක් ශෙයා වෙන්නෑනේ. අනික ට්‍රයල් කියල ඇප් එකේම පෙන්නනව
    Trail නෙමෙයි යකෝ. සමහර ඒවා මස 6ක් තියනවා.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    avast danna epooooo me lagaka idala pissu kelinwa. mama ayn karala damma. dan pc ekath boot wenakota thibba slow gathiyath naha :yes:
    passe bitdefender eka damma kalegana dala thibba widihata. 6 month ganna puluwan full version eka.

    kohomath kaspersky hamoma hodai kiyanne.