Men's shampoo help!

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    SLES/ PARABON free honda shampoo brands monawada thiyenne kollonta?

    Danata use karanne dreamron brand eka, habai ekata konde thickness eka adu wenawa wage. Himalaya brand eka use kra eka nm hondai eth lankawe ganna naha eka

    chemicals aduma/natural/organic type eke shampoo brands thiyanawanam reply ekak දාගෙන yanna

    Thanks
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    baby shampoo විතරයි රෙකම්න් ඩ් කරන්න පුලුවන්.
    Khomba-Baby-Shampo-Floral.png
     
    • Love
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,979
    22,389
    113
    Natural Shampoo කියල ජාතියක් නෑ බන්. ෂැම්පු, සබන් ඕන එකක් කෙමිකල් එකක්. ඒ කෙමිකල් එකේ ගුණ හින්ද තමයි කුණු අයින් වෙන්නෙ. කෙමිකල් එකක් උනා කියල ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.

    පිළිගත්ත බ්‍රෑන්ඩ් එකක් යූස් කරපන් සල්ලි තියෙනවනන්.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    Natural Shampoo කියල ජාතියක් නෑ බන්. ෂැම්පු, සබන් ඕන එකක් කෙමිකල් එකක්. ඒ කෙමිකල් එකේ ගුණ හින්ද තමයි කුණු අයින් වෙන්නෙ. කෙමිකල් එකක් උනා කියල ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.

    පිළිගත්ත බ්‍රෑන්ඩ් එකක් යූස් කරපන් සල්ලි තියෙනවනන්.
    Ow oww aniwarayen bn. Eth chemicals adu ekak baluwe ara hethu nisa. Parabon walata ehema scalp eka kasanawa mage nm

    Branded unath galapenma ekak hoyaganna wenawa ne

    Meka hondaida boys?
    Brand eka ceylonherberries
    @tupac97 help ekk onee
    Moringa-with-Aloe-vera-shampoo.jpg

    ------ Post added on Sep 5, 2024 at 11:39 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Ow oww aniwarayen bn. Eth chemicals adu ekak baluwe ara hethu nisa. Parabon walata ehema scalp eka kasanawa mage nm

    Branded unath galapenma ekak hoyaganna wenawa ne

    Meka hondaida boys?
    Brand eka ceylonherberries
    @tupac97 help ekk onee
    View attachment 236333
    ------ Post added on Sep 5, 2024 at 11:39 PM
    මේක ගැන නම් දන්නෑ. හැබැයි ආයුර්වේද සංස්ථාවෙන් හදන එකක් තියෙනවා සුපර් මාකට් වල ඒක හොඳයිලු
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    මේක ගැන නම් දන්නෑ. හැබැයි ආයුර්වේද සංස්ථාවෙන් හදන එකක් තියෙනවා සුපර් මාකට් වල ඒක හොඳයිලු
    Mokadda bro brand eka?