freednbeing said:මම හිතනවා මේක Illegal නෑ කියලා. මේක කසුන්ට සහ එයාට සහය දෙන හැමෝම වෙනුවෙන්...
එයාල හැමෝගෙම වටිනාකම අගයන, එලකිරි එකේ හැමෝම වෙනුවෙන්...
![]()
Asitha-K said:Uda pic eke inne Kasun saha Nadeeka Guruge da?
mage nam favorite 15, 16 thamai!
Thanks for posting!

rapa said:maxxa macho
mamath dala athi Radikal Premaya gena liyawunu article ekaka kalakata ihathdi dapu ekak
මට නම් ඇල්බම් දෙකම එලේ එල!!!pamithK said:my fav kk songs are maname kumaari and tharu katayak wee...i an listen to them all day long..
thnx free ayye![]()
