Amaradewa!!!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 27, 2014 #22 මා නම් පෞද්ගලිකව සිතන්නේ කසුන් ගායනා කල ඔහු ගේ ම ගීත මීට වඩා උසස් බවය. ගායනයට මනෝභාවයන් (emotions) එක්කිරීමට ඔහු තරම් දක්ෂයෙක් වෙයි නම් ඒ අතලොස්සකි. නිදසුන් ලෙස ඔහු ගේ “රෑ අහසින්“ නම් ගායනය ශ්‍රවණය කර බලන්න..........
මා නම් පෞද්ගලිකව සිතන්නේ කසුන් ගායනා කල ඔහු ගේ ම ගීත මීට වඩා උසස් බවය. ගායනයට මනෝභාවයන් (emotions) එක්කිරීමට ඔහු තරම් දක්ෂයෙක් වෙයි නම් ඒ අතලොස්සකි. නිදසුන් ලෙස ඔහු ගේ “රෑ අහසින්“ නම් ගායනය ශ්‍රවණය කර බලන්න..........