kasun_kbp, SLK_sri වගේ profile කිරියට හානියක්ද?

  • ඔව්

  • නැත

Results are only viewable after voting.

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    @GTRZ ඔබගේ අවදානය පිණිසයි.

    මම කිරියේ දැනට අවුරුදු 5ක් තිස්සේ ඉන්නවා. හැබැයි වැඩිය Actively Thread වල participate උනේ නැහැ. හැබැයි මේකේ යන Thread ගොඩක් වෙලාවට මම කියවනවා. මම දැක්කා කෙනෙක් members ලා කීප දෙනෙක්ම ඉන්නවා කිරියේ හැම දෙයක්ම විහිලුවකට ගන්න. කවුරු හරි තමන්ගේ අදහසක් Thread එකක දැම්මම ඒ මිනිස්සු කියන හැම දෙකටම කුණුහරප වලින් මේ මිනිස්සු උත්තර දෙන්නේ. කිරියේ යන ගොඩක් දේවල් මේ මිනිස්සුන්ට තනිකරම විහිළුවක්. මම නම් හිතන්නේ මේවගේ මිනිස්සුන්ව මේ වගේ Environment එකක තියා ගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ මට හිතුනා දේ. ඔයාලටත් අදහසක් තියෙනවා නම් කොටාගෙන යන්න. ඒවගේ අය ඉනන්වා නම් උන්ගේ profile පිටින් mention කරන්න. කවුරුත් බය වෙන්න එපා.

    මේ thread එක මම දිගටම update කරනවා.

    මම හිතන විදිහට දැනට ඉන්න කිරිය අවලස්සන කරන members ලා කීප දෙනෙක්.
    @kasun_kbp
    @SLK_sri
    @Mane2021
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රිපෝට් ගහන්නම හදපු වේ* බයියෙක්ගෙ ෆේක් එකක්. මුන් වගේ කාලකන්නි තමයි ගහල පන්නන්න ඕනෙ

    Capture.JPG
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    අැයි උඹ උන්ව උස්සන් ඉන්නවද මාත් 2016 ඉඳන් තමා මේකෙ ඉන්නෙ..
    මම නම් උස්සන් නෙවේ ඉන්නේ. හැබැයි උඹ බලපන් උන් කරන විනාසේ. මනුස්සයෙක්ට තමන්ගේ අදහසක් නිසහසේ කියන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. තනිකර විහිළුවක්.

    රිපෝට් ගහන්නම හදපු වේ* බයියෙක්ගෙ ෆේක් එකක්. මුන් වගේ කාලකන්නි තමයි ගහල පන්නන්න ඕනෙ

    View attachment 121704
    එහෙම හරි තේරුමක් නැති මිනිස්සුන්ව මේකෙන් පන්නල දාන්න ඕන.
    ------ Post added on Apr 25, 2021 at 10:00 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    උබේ මානසිකත්වයට මිනිස්සු මනින්න උබ මොන කැරියෙක්ද කියහන් බලන්න මීට කලින් කුනුහරප කියන උන් දැකල නැද්ද ? මෙන්න මේ ත්‍රෙඩ් එකත් ඔතාගෙන පතාගෙන ආපු තැනක වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න . මේක සයිබර් සමාජයක් ඕනම ජාතියක එකෙක්ට ස්ව අදහස් ප්‍රකාශ කරන්න භාශණයේ නිදහස තියනවා. අනික කුනුහරප නොකිව්වා කියලා උන් පොශ් වෙන්නේ නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    2010 ජෙප්පොන්ට 2015 යහපාලනෙට 2019 නන්දසේනට පුක දීලා කිරිය කැත කරන @2osama වගේ දේශපාලන අවලම්මු ගැන උබට මතක් වෙන්නේ නෑ නේද?
    ඕන බොරුවක් ඇත්තක් කරලා කියවල ඊයරෝසන් නික්ජොකා හුකමුරා වගේ එවුන්ව පේන්නෙත් නෑ නේද?
    මං අනිත් මෙම්බර්ස්ලටත් කුනුහරුප කියලා නෑ. ඒත් මෙතන ජීවිතේ ෆේල් වේවි ජීවිතේ අනාගෙන රට හදන්න උපදෙස් දෙන එවුන්ට නම් උන්ට හිමි තැන මතක් කරලා දෙනවා උන්ගේ බාසාවෙන්ම. 😂🤣
    උබට ඌයියා වුනාට කරන්න දෙයක් නෑ.
    එදා මෙන්න මෙයින් ටිකක් අරගෙන ඔය පිච්චුනා තැන් වල අතුල්ලගනින් 😂🤣

    Stay Safe Water Bottle GIF by Bislerizone

    ලොල් ඔන්න ඇඩ්මින්ම ඇවිල්ලා උබලගේ බංකොලොත් ෆේක් සෙල්ලම එලියට දැම්මා 😂🤣

    Meka elakiri ekata adareta wada admin lawaa thamange wirudda pakshe ayage katawal wassa weeme deshapalana prayathnayak.​

    CREATIVE Productions = Mane2021

    fake hadan awith asarana wela, udaw karanna kiyala thread danawa. apith paw kiyala nikan innawa.

    ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

    Last edited:

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    උබේ මානසිකත්වයට මිනිස්සු මනින්න උබ මොන කැරියෙක්ද කියහන් බලන්න මීට කලින් කුනුහරප කියන උන් දැකල නැද්ද ? මෙන්න මේ ත්‍රෙඩ් එකත් ඔතාගෙන පතාගෙන ආපු තැනක වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න . මේක සයිබර් සමාජයක් ඕනම ජාතියක එකෙක්ට ස්ව අදහස් ප්‍රකාශ කරන්න භාශණයේ නිදහස තියනවා. අනික කුනුහරප නොකිව්වා කියලා උන් පොශ් වෙන්නේ නෑ
    කුණුහරප කියන එක නෙවේ ප්‍රශ්නේ. මේකේ යන හැම දෙයක්ම මේ වගේ මිනිස්සුන්ට joke එකක්. හැම මනුස්සයම එක එකාගේ joke බලන්න නෙවේ කිරියට එන්නේ. ගොඩක් උන් එනවා මේකෙන් යමක් ඉගෙන ගන්න දැනගන්න. ප්‍රශ්න තියෙන මිනිස්සු ගොඩක් එනවා ප්‍රශ්නවලට උත්තර හොයන්න. උඹ පොඩ්ඩක් ගිහිල්ලා බලපන් මේ මිනිස්සුන්ගේ profile. thread එහෙම්පිටින්ම විනාස කරලා තියෙනවා.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    2010 ජෙප්පොන්ට 2015 යහපාලනෙට 2019 නන්දසේනට පුක දීලා කිරිය කැත කරන @2osama වගේ දේශපාලන අවලම්මු ගැන උබට මතක් වෙන්නේ නෑ නේද?
    ඕන බොරුවක් අත්තක් කරලා කියවල ඊයරෝසන් නික්ජොකා හුකමුරා වගේ එවුන්ව පේන්නෙත් නෑ නේද?
    මං අනිත් මෙම්බර්ස්ලටත් කුනුහරුප කියලා නෑ. ඒත් මෙතන ජීවිතේ ෆේල් වේවි ජීවිතේ අනාගෙන රට හදන්න උපදෙස් දෙන එවුන්ට නම් උන්ට හිමි තැන මතක් කරලා දෙනවා උන්ගේ බාසාවෙන්ම. 😂🤣
    උබට ඌයියා වුනාට කරන්න දෙයක් නෑ.
    එදා මෙන්න මෙයින් ටිකක් අරගෙන ඔය පිච්චුනා තැන් වල අතුල්ලගනින් 😂🤣

    Stay Safe Water Bottle GIF by Bislerizone
    ඉන්න මචන්. මන් කියලා තියෙනවනේ. එක එකාව වෙනම mention කරනවා කියලා. එයාලගෙත් වෙලාව ඉක්මනින්ම එයි.
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කුණුහරප කියන එක නෙවේ ප්‍රශ්නේ. මේකේ යන හැම දෙයක්ම මේ වගේ මිනිස්සුන්ට joke එකක්. හැම මනුස්සයම එක එකාගේ joke බලන්න නෙවේ කිරියට එන්නේ. ගොඩක් උන් එනවා මේකෙන් යමක් ඉගෙන ගන්න දැනගන්න. ප්‍රශ්න තියෙන මිනිස්සු ගොඩක් එනවා ප්‍රශ්නවලට උත්තර හොයන්න. උඹ පොඩ්ඩක් ගිහිල්ලා බලපන් මේ මිනිස්සුන්ගේ profile. thread එහෙම්පිටින්ම විනාස කරලා තියෙනවා.
    කසුන් මේ මෑතකදිනෙ කුනුහරප කියන්න පටන් ගත්තෙ. ඒකත් ඒ වගේම කුණුහරුප කියන බයියෙක් සෙට් උනොත් විතරයි. වෙන කොහේ හරි අදාල නැතුව කුණුහරුප කියල තියනවනම් පෙන්නපන් බලන්න

    ජෝක් බලන්න ඕනෙ නැත්නම් ඉග්නෝ කියල බට්න් එකක් තියනව. ඔබල බලපන් මොකද වෙන්නෙ කියල
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    @Mane2021 මෙන්න ෆේක් එකෙන් ලොග් වෙලා ආයේ රිප්ලයි කරපංකෝ.
    පබ්ලික් ෆෝරම් වල සිල් සමාදන් වෙන්න කියලා තියෙනවද කොහේ හරි ලොල්.
    උබට මං දාන ඒවා බලන්න ඕනි නැත්නම් මාව ඉග්නොර් දාපන්.
    මෙතන බැල්ලියෙක් වගේ ත්‍රෙඩ් දාගෙන අඩන්නේ නැතුව ලොල් 🤣😂🤣
     
    • Like
    Reactions: SLK_sri

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    @Mane2021 මෙන්න ෆේක් එකෙන් ලොග් වෙලා ආයේ රිප්ලයි කරපංකෝ.
    පබ්ලික් ෆෝරම් වල සිල් සමාදන් වෙන්න කියලා තියෙනවද කොහේ හරි ලොල්.
    උබට මං දාන ඒවා බලන්න ඕනි නැත්නම් මාව ඉග්නොර් දාපන්.
    මෙතන බැල්ලියෙක් වගේ ත්‍රෙඩ් දාගෙන අඩන්නේ නැතුව ලොල් 🤣😂🤣
    මම කිව්වේ. ඔය පැටිකිරිය ටිකෙන් ටික එලියට එන්නේ. තමුන් වැරද්දක් කරලා නැත්තන් එක පෙන්නනවා ඇරෙන්න උඹ මෙතනත් ජෝගියක්නේ නටන්නේ.
     
    • Dislike
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කුණුහරප කියන එක නෙවේ ප්‍රශ්නේ. මේකේ යන හැම දෙයක්ම මේ වගේ මිනිස්සුන්ට joke එකක්. හැම මනුස්සයම එක එකාගේ joke බලන්න නෙවේ කිරියට එන්නේ. ගොඩක් උන් එනවා මේකෙන් යමක් ඉගෙන ගන්න දැනගන්න. ප්‍රශ්න තියෙන මිනිස්සු ගොඩක් එනවා ප්‍රශ්නවලට උත්තර හොයන්න. උඹ පොඩ්ඩක් ගිහිල්ලා බලපන් මේ මිනිස්සුන්ගේ profile. thread එහෙම්පිටින්ම විනාස කරලා තියෙනවා.
    ඉතින් ඇයි ගනන් ගන්නේ අත ඇරල යන්න . මේක ත්‍රෙඩ් යන සයිට් එකක් ඕවා බලාපොරොත්තු වෙන්න . සමාජයක හැමෝම උබ වගේ පිංවත් ජනතාව නෑ. නොගැලපෙන කෙනෙක් ත්‍රෙඩ් එකක් කනවනම් හොදම එක ඒක කෝට් කරලා තව බම්ප් නොකර තමන්ගේ අදහස දාල යන එක . පාරේ ඉන්න හැම බල්ලටම ගල් ගහන්න ගියොත් ඔය ගමන යන්න වෙන්නේ නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මම කිව්වේ. ඔය පැටිකිරිය ටිකෙන් ටික එලියට එන්නේ. තමුන් වැරද්දක් කරලා නැත්තන් එක පෙන්නනවා ඇරෙන්න උඹ මෙතනත් ජෝගියක්නේ නටන්නේ.
    ඔන්න උබේ ෆේක් වලින් මෙන්න මේ ත්‍රෙඩ් වලටත් බම්ප් දාගෙන පලයන් වෙන වැඩක් නැත්නම් 🤣😂
    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    ආපෝ කිසිම හානියක් නැහැ . ඔය කුණුහරුප පල පල ඉන්නේ
    තෝ පලයන් බැල්ලිගෙ පුතා තොගේ ඔෆිෂල් ත්‍රෙඩ් එකට මෙතන පුක නොදී. 😂🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    @Mane2021 මෙන්න ෆේක් එකෙන් ලොග් වෙලා ආයේ රිප්ලයි කරපංකෝ.
    පබ්ලික් ෆෝරම් වල සිල් සමාදන් වෙන්න කියලා තියෙනවද කොහේ හරි ලොල්.
    උබට මං දාන ඒවා බලන්න ඕනි නැත්නම් මාව ඉග්නොර් දාපන්.
    මෙතන බැල්ලියෙක් වගේ ත්‍රෙඩ් දාගෙන අඩන්නේ නැතුව ලොල් 🤣😂🤣
    පබ්ලික් කියන එකේම තේරුම නොදන්න තෝ වගේ මෝඩ හරකෙක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @GTRZ ඔබගේ අවදානය පිණිසයි.

    මම කිරියේ දැනට අවුරුදු 5ක් තිස්සේ ඉන්නවා. හැබැයි වැඩිය Actively Thread වල participate උනේ නැහැ. හැබැයි මේකේ යන Thread ගොඩක් වෙලාවට මම කියවනවා. මම දැක්කා කෙනෙක් members ලා කීප දෙනෙක්ම ඉන්නවා කිරියේ හැම දෙයක්ම විහිලුවකට ගන්න. කවුරු හරි තමන්ගේ අදහසක් Thread එකක දැම්මම ඒ මිනිස්සු කියන හැම දෙකටම කුණුහරප වලින් මේ මිනිස්සු උත්තර දෙන්නේ. කිරියේ යන ගොඩක් දේවල් මේ මිනිස්සුන්ට තනිකරම විහිළුවක්. මම නම් හිතන්නේ මේවගේ මිනිස්සුන්ව මේ වගේ Environment එකක තියා ගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ මට හිතුනා දේ. ඔයාලටත් අදහසක් තියෙනවා නම් කොටාගෙන යන්න. ඒවගේ අය ඉනන්වා නම් උන්ගේ profile පිටින් mention කරන්න. කවුරුත් බය වෙන්න එපා.

    මේ thread එක මම දිගටම update කරනවා.

    මම හිතන විදිහට දැනට ඉන්න කිරිය අවලස්සන කරන members ලා කීප දෙනෙක්.
    @kasun_kbp
    @SLK_sri
    වෙන වැඩක් නැත්නම් අන්න අර යන ටෙස්ට් මැච් එක බලහන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    පබ්ලික් කියන එකේම තේරුම නොදන්න තෝ වගේ මෝඩ හරකෙක්
    උබේ අම්ම නම් දන්නවා පබ්ලික් කියනේ වචනේ තේරුම හොදට 🤣😂
    පබ්ලික් පුක දෙන වේස බඩුව 🤣😁