Kataragama inna thanak?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Api heta kataragama yanwawa. Ehe inna honda hotel ekak kiyannako.

Mamai, wifeui ammai yanne. 26th Dawal apahu Colombo enawa.

Oyala danna honda than monada?

Rs. 5000/- ta adu....AC room ekak.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    agoda booking.com බලලා, ඊට පස්සේ උන්ගේ ඔරිජිනල් සයිට් වල බලපන්. සමහරවිට ඔරිජිනල් සයිට් එකට වඩා අඩුයි අරවල. අනිවාර්යෙන් ලන්කාවේ හොටේල් බුක් කරනවනම් සයිට් වලත් බලහන්, මොකද අපිට යන රේට් එක ෆොරිනර්ලගේ රේට් එක නෙමෙ නිසා.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    agoda booking.com බලලා, ඊට පස්සේ උන්ගේ ඔරිජිනල් සයිට් වල බලපන්. සමහරවිට ඔරිජිනල් සයිට් එකට වඩා අඩුයි අරවල. අනිවාර්යෙන් ලන්කාවේ හොටේල් බුක් කරනවනම් සයිට් වලත් බලහන්, මොකද අපිට යන රේට් එක ෆොරිනර්ලගේ රේට් එක නෙමෙ නිසා.

    Thanks machan.

    Mama balannam
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    man gya bn past week.. hitiya place ekanam godak quality ne.. kemat awla.. ac room ekak 4500 wage wenawa unge.. hebei loku quality ekak nam ne bn.. ath sewana kyaala place ekak man dekka quality ati kyala hitenawa.. poddak balapan.. sellakatharagama yana road eke tyenawa. :yes::yes:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Bus eke yanawanam HighWay ekaka palayan.Kelinma Kataragama Bus tiyenawa.Normal Kataragama basuth kohomath semi luxuary kadanne.sansare epawei ewage giyot.

    Highway yanana...kelinma kataragama yana ewa thiyenawada?

    kohenda ganna ona bus eka. Ara floatin market eka gawada?

    kiyata wageda yanne kotuwen.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    visakha rest eka hodai. visakha eke lamayekge famiy ekak kare dan nam khmda danne na:yes: kama hodai raata set menu fried rice choupsey n chili past no meat:yes: internet eke search krpan lagai dewaetath