Kataragama yanna

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් ත්‍රිකුනාමලය, අනුරපුර,පොලොන්නරුව යද්දි උදව් උනා වගේ මේ මාසේ අග කතරගම යන්නත් පොඩි උදව්වක් ඕනේ. මට පොඩ්ඩක් කියන්නකෝ කතරගම කිට්ටුව ඉන්න තැනක. ගෙයක් වගේ නම් හොදයි.ඒ නැතත් කාමර 4ක් (8දෙනෙකුට ඉන්න )හොයා ගන්න උදව් කරන්න. ගියපු අය ගාව නම්බර්ස් එහෙම තියෙනවනම් දෙන්න
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    පුද්ගලික ගෙවල් කාමර ගන්නෙ බලාගෙන. ගිය සතියෙ මම කතරගම ගිහින් මගෙ බඩු වගයක් නැති උනා.කාමර, ගෙවල් ගන්නවනම් වටින බඩු මොකුත් කාමරවල දාල යන්න එපා. හොඳම දේ තමයි වගකීමක් තියෙන ආයතනයකින් කාමරයක් ගන්න එක.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Rasoja Holiday resort
    06/B, Kawantissapura
    Tissamaharama
    Kataragama
    047 3478000
    0777488715
    Punchihewa - 0777170315

    3000/= per room (Tripple) without meals
    Extra for meals
    AC/ Non AC rooms/Hot water/common TV/ etc

    Great, clean place and good hospitality. stayed two days.