amila_90210 said:![]()
වෙනස් මාතෘකාවකින් ලියවුන ලස්සන නිර්මාණයක් ඛ්රෝ
ඔක මොකද්ද...කවුරුවත් සර්ව සම්පුර්ණව ඉපදෙන්නෑනෙ..ඕනම දෙයකට මුල් පාරක් තියනවාm3pium said:ගොඩක් ස්තූතියි අමිල අයියේ.....
ඇත්තටම මං ඊ.කේ එකට එද්දි pic. eka wenama UL karanna danagena hitiye na.... Eka kiyala dunne Sandun thilaka aiya.......

KHz said:හිකිස් නියමයි මේක නම් ලස්සන නිර්මාණයක්දිගටම ලියන්න යාළුවා
![]()

sandun thilaka said:
අමුතු තාලෙ ලස්සන නිර්මාණයක් ...
දැන්නෙ දැක්කෙ
දිගටම ලියන්න... මගෙනුත් සුභ පැතුම්![]()
