Katharagama/Trip Night Stay Places?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,609
    5,467
    113
    If you know good place to stay night at Kataragama, so please let me know?
    I have planed to visit the Kataragama/Trip beginning of next month.
    # Planning to trip with 12 family members
    # Can afford around 15k for accommodation

    You idea, most welcome...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    කතරගම නවාතැන් පහසුකම් ඇත

    ගෙවල් ගාව ඉන්නවා ත්‍රී වීල් හයර් කරන අයියා කෙනෙක්.. මෙයයි මෙයාගේ පවුලේ යයි කතරගම ගිහින් තියෙනවා එක ලග නිවාඩු තිබුන සති අන්තෙක.. දවස් තුනේ නිවාඩු වලට කතරගම සෙනග ගැන අහන්න දෙයක් නැහැනේ... රැට නවතින්න හිතාගෙන හිටපු තැනට මෙයාල යනකොට එතන කාමර සේරම ෆුල් ලු.. කලින් වෙන් කරලත් නෙවෙයි ගිහිල්ල තියෙන්නේ... පස්සේ අමාරුවෙන් සෙල්ල කතරගම පාරේ තට්ටු දෙකේ නවාතැනක් හොයාගන්න මෙයාලට පුලුඅවන් වෙලා.. නවාතැනට අල්ලපු වත්තේ තමයි නවාතැන බාර උන්නේ ගැහැණු කෙනා ඉදල තියෙන්නේ... අල්ලපු වත්තේ කිව්වට මේ කොලබ වගේ නෙවෙයි.. කතරගම පැත්තේ මිනිස්න්ගේ වතු ගොඩක් ලොකුයි... සමහර වෙලාවට එහා මායිම පේන්නෙත් නැති තරම්...

    ඔන්න ඉතින් මෙයාල ගිය දවසේ දේවාලේ එහෙම ගිහින් ඇවිත් රැට කෑමත් මගින්ම අරගෙන 8 ට විතර ඇවිත් තියෙනවා කලින් කිව්ව නවාතැනට..

    මෙයාලට දීල තියෙන්නේ උඩ තට්ටුව විතරයි... කාමර තුනකින් සහ එක නාන කාමරයකින් සමන්විත උඩු මහලේ මෙයාල කාමර තුන බෙදාගෙන නිදාගන්න ලෑස්තිවෙලා තියෙනවා.. මුල්ම වෙනස විදිහට මෙයාලට දැනිල තියෙන්නේ කාමර වල දාල තියෙන දොරරෙදී ඉබේ ඇරෙන එක ලු..

    දන්නාය දන්නවා ගෙදරක කාමරවල දාල තියෙන දොරරෙදී ඇරෙන්නේ නිතර කාමරේට කව්රුහරි එන , යන කොට,,, ඉතින් කව්රුත් මේක ගණන් අරන් නැහැ..

    පස්සේ හොදම සීන් එක වෙලා තියෙන්නේ රෑ කවුද කෙල්ලෙක් හිනා වෙන සද්දයක් ඇහිලා තියෙනවා...

    හැමෝටම ඇහිලා කව්රුත් ඇහැරිලා නෑ.. හැමෝටම ඇහැරිලා කව්රුත් නැගිටලා බලල නෑ.. පස්සේ දෙතුන් ගමනක් ඔය හිනා සද්දේ ගෙදර දෙතුන් තැනකින් ඇහෙනකොට මම කලින් කිව්වා ත්‍රී වීල් පදින අයිය එයා ඉන්න කාමරෙන් එලියට ඇවිත් බලල තියෙනවා මොකක්ද මේ සද්දේ කියල.. පහල තට්ටුවට බහින පඩි පෙළ ගාවදි මේ අයියව කවුදෝ තල්ලු කරලා තියෙනව.. හෙමින් නෙවෙයි අත් දෙකකින් වැරෙන් තමයි මෙයාව තල්ලු කරලා තියෙන්නේ .. පුංචි පුංචි සීරීම් තුවාල එක්ක මෙයා නැවතිලා තියෙන්නේ පඩි පෙළ පාමුල... ඊට පස්සෙත් අර හිනා සද්දේ මෙයා ලගින්ම ඇහිලා තියෙනවා..

    මෙතන මෙය වෙනුවට මෙයා ගේ පොඩි බබා එහෙම උන්නනම් වෙන විනාසේ හිතාගන්න පුළුවන් නේ.

    පස්සේ මෙයා ලයිට් එහෙම දාලා ඔක්කොම අයව ආහැරවල තියෙනවා..

    එවෙලම අර ගෙදර බාර ගැහැණු කෙනත් ඇවිත්... එයා නම් කිසි දෙයක් පිලි අරන් නැහැ...

    පස්සේ එලි වෙනකම් අහරන් ඉදල උදේම වෙන තැනක් හොයාගෙන..

    ඒ අවට ඉන්න ත්‍රී වීල් රියදුරෙක් තමයි ඇත්ත විස්තරේ කියල තියෙන්නේ...

    කලින් නැවතිලා ඉන්න ගෙදර, තාත්තා කෙනෙක් තමන්ගේ ආදරණිය දුවට හදපු ලස්සන තෑග්ගක්,,, ඉතින් මේ ගේ හදල එහෙම තිබිල තියෙන්නේ දුවව විවාහ වෙලා වෙලා යන දවසක් දුවට දෙන්න.. ඉතින් දුව විවාහ වෙන වයසට ආවම මෙයා යාළුවෙලා තියෙන කොල්ලට ගෙදරින් කැමති වෙලා නෑ..

    කිව්වට අහන්නේ නැති නිසා තාත්තා තමන්ගේ බල පුළුවන් කාර කම් වලින් මේ පවුල කතරගම ටවුන් එකෙන් එලවල තියෙනවා...

    දුව කිසිදෙයක් කරලා නැතුව ගොඩක් දුකෙන් ඒ වගේම තාත්ත එක්ක ගොඩක් කේන්තියෙන් ඉදල තියෙන්නේ....

    ඒක තාත්තත් දැනගෙන තමයි ඉදල තියෙන්නේ... දවසක් මහා රැක මේ ගැහැණු ළමය අගට ගිනි තියාගෙන...

    නමුත් ගිනි ගන්න කොට දැනෙන වේදනාව නිසා මෙයා ඇග ගිනි ගමන් වේදනාවෙන් දුවගෙන ගෙදරින් එලියට ඇවිත් දොර ඉස්සරහ තියෙන පෝටිකෝව යට තමයි වැටිලා තියෙන්නේ.. අදුර ගන්න බැරි තරමට ම විරූපී උන මේ ගැහැණු දරුවාගේ මල සිරුර ගෙදරට ගෙනත් තියෙන්නෙත් පෙට්ටිය සීල් කරලා....

    අවමගුල් කටයුතු ඉතාමත් ඉහලින් කරලා ඉවර වෙලා ,, මරණින් පස්සේ 7 වෙනි දවසේ ගැහැණු ළමයාගේ තාත්ත ඉතාමත් අවාසනාවන්ත විදිහට මිය යනවා පඩි පෙලෙන් වැටිලා...

    ඊට දවස් දෙකකට පස්සේ අම්වත් ඒ විදිහටම පඩි පෙලෙන් වැටෙනවා... කකුල කැඩිලා යන්තම් ඒ මනුස්සය මැරෙන්නේ නැතුව බේරෙනවා...

    ඒ වැටුණු අම්ම තමයි අර එහා පැත්තේ ගෙදර හිටිය නවාතැන කුලියට දුන්නු ගැහැණු කෙනා....

    ඔය හොල්මන් නවාතැන තාමත් තියෙනවා... කිව්වා සලකුණු එක්ක මම එඅක හොයා ගත්ත. සෙල්ල පාරේ තියෙන ලස්සන ගෙයක්,,,

    තාමත් ඒ ගේ ඉස්සරහා බෝඩ් එක ගහල තියෙනවා....

    "නවාතැන් පහසුකම් ඇත."

    කතාව 100% ඇත්ත.....

    :confused::lol:

    source: http://holmandisti.blogspot.com/2013/09/blog-post_459.html
     
    :eek::eek: