තිබ්බද කියලත් අහනව..
ඕකේ Torrent එක තියනව ඒ ලින්ක් එක පෝස්ට් කරා නම් හරිනේ





















අපිත් සත 50 ක් වත් හම්බ කරගත්තොත් තමයි ඔක්කොටොම ඩෝන් යනේ![]()


ඇහ් හම්බ කරන්නද උබ එහෙම දැම්මේ? ඒ කොහොමද බන්?![]()



ඇයි බන් Adfly වලට ලින්ක් එකක් ක්ලික් කරපුවම පොඩි ගානක් එනවා . ඔක්කොම එකතුඋනාම සලකා බැලිය යුතු මුදලක් හම්ම්බවෙනවා .![]()


අහ් ඒමද ,
මේකෙත් පොඩි වලත්තයෝ ටිකක්නේ ඉන්නේ උබට සෑහෙන්න හම්බවෙන්න ඇති![]()





1න් ම
එත් උන්ට වලත්තයෝ කියන්න එපා මචන් . උන් නොදැනුවත්වම උදව්වක් නේ කලේ![]()






Ado dan ube Hornet eka padinawada?![]()






1 න් ම . පදින්නනේ මචන් ගත්තේ . Beat n Fire Flame tank එකකුත් සෙට් කලා . දැන් රොකට් එක වගේ
තවම 120 ට කිට්ටු කරලා ගිහින් තියෙන්නේ . තවම බැරි උනා ෆුල් ස්පීඩ් යන්න![]()






kellekge asarana kamin mudal hoyanna epa bun....mama eka baluwe e kellata wechcha winase mokadda kiyala hariyata danaganna....kathina kaif ge ekak nam upload karala salli hewwath paw na.













අම්මට සිරි..පිස්සු හැදෙයි
කොල්ලෝ පරිස්සමෙන් හොදේ![]()

ela ela . කෙල්ලෝ මාර අසයි නේද බන් . බයික් වලට .. වෙනදට කතා කරන්නේ නැති එවුන් දැන් බලෙන්ම එල්ලෙනවා . රිසාල්ට් ගැන එහෙම බලෙන් අහනවා .![]()



appaaa.. උබ රවුමක් එක්ක යන්න එපායෑ![]()
කෙල්ලෝ ආසා හොනට් ම තමා බන් , අර ITN එකේ කතා බලල![]()
අපෝ මට කෙල්ලෝ ඕන නෑ මචන් . ඇතිදා සීනි නැති දා ගෝනි .
කෙල්ලෝ කවද්ද අපි අසරණ උන වෙලාවට ලග හිටියි ..
අඩියක් ගහන්න හරි බොක්ක පෙන්තෙක් ම තමයි හැමදාම ලග හිටියේ . අ නිසා කෙල්ලන්ට පෙර කොල්ලෝ උඩට
