අතිෂයින්ම 18+ මෙන්න නංගි ලොකු වෙලා(ගෙට වෙලා)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අතිෂයින්ම 18+ මෙන්න නංගි ලොකු වෙලා(ගෙට වෙලා)

    අතිෂයින්ම 18+ මෙන්න නංගි ලොකු වෙලා(ගෙට වෙලා)

    A_young_boy_and_girl_playing_hide_and_seek_LV13926048.jpg


    පොඩි කාලේ පටන් නිතරම ලඟ රැඳුනු....
    මාදං හුඹුටු සීනී පේර ගෙඩි කඩපු....
    අල්ලපු වැටේ නංගී මගේ ලඟ නටපු...
    කොහොමද වැටුනේ ජම්බු ගහෙන් බිම හිටපු...:baffled:

    කාලෙත් එක්ක ටික ටික ලොකු වෙනු දැක්කා...
    දෙහි ගැට දොඩම් වෙනු දැක දැක මග රැක්කා...
    පුවක් පට්ට කරත්තේ යන කොට දක්කා...
    එක්කර ගෙන ගියා හිදිසියේ ලොකු අක්කා...:P

    හවසට වෙනදා වගේ ගුඩු පනින්නට...
    අස්සයා ගොන් ටික් ටික් ටික් කරන්නට...
    මහගෙයි මුල්ලේ හැංගී පිට දී දොරට...
    දැන් ඈ එන්නේ නැහැ සෙල්ලම් කරන්නට...:baffled:

    ඉස්කෝලේ එක්කර ගෙන ගියේ මම...
    එනකොට අතින් අල්ලාගෙන ආවේ මම...
    වැවට ගිහින් නාන්න ලඟ හිටියේ මම...
    දැන් ඈ නැතිව තනියම ලතැවෙන්නේ මම...

    දවසක් දෙකක් මග බල බල මම හිටියා...
    එනමුත් තවම ඇය නම් නොම එනු සැටියා....
    රිංගා වැටෙන් පීරා ගස් මී වැටියා....
    ගේ කිට්ටුවට අවේ මෙන් හොර කොටියා....:shocked:

    තට්ටු කරා ජනේලේ මුල්ලකට හෙමින්...
    “සුදු නංගී“ අයියා මම ආවේ හොරෙන්....
    අයියා, එන්න බැහැ දැන් නම් පෙර විලසින් ...
    කිව්වා නංගි කාටත් නෑහෙන අයුරින්....

    මට බැහැ ඔයා නොබලා දැන්නම් ඉන්න....:love:
    එක මොහොතකට පුලුවන් නම් දැකගන්න...
    ජනේලේ තදයි බැහැ නොවැ එය ඇරගන්න...
    මම ඉන්නවා මෙතනම බැහැ මට යන්න....

    අයියේ කිය දේ චුට්ටක් අහනවද....
    මම ලොකු වෙලා ඒ ගැන ඔබ දන්නවද...
    අම්මා දැක්කොතින් විසුමක් නැති වෙයිද...
    ඔය සුදු මුන දැක ගන්නට බැරි වෙයිද...:yes:

    යනවා එහෙමනම් මම යන්නට නොඑන්නට...
    එන්නෑ යලිත් නම් චක්ගුඩු පනින්නට...
    හැන්දෑ කොරේ වැව ලඟ තනි රකින්නට...
    පිටේ සුවඳ සැවැන්දරා ගාන්නට....:rolleyes:

    අයියට කියන දේ ඇයි නොම තේරෙන්නේ...
    කොහොමද නොකියා මම දැන් එළියට එන්නේ...
    අම්මා දැක්කොතින් නම් නැහැ බේරෙන්නේ...
    මට කරදර නොකර හිමිහිට වැට පැනගන්නේ...

    ලොවි ගැට ලොකු උනේ හින්දා සාත්තුව...
    මැද මහ මුකලානේ දී උනු හේත්තුව...
    මිරිකා උරා යුස අරගගෙන සාන්තව...
    උඹ ලොකු උනේ මා ගාවදී කේන්තිව...:rofl:

    අයියා කියන දේ නාහන්නේ මන්ද...
    කියනා කිසිත් ඔය මොලයට නොවැටෙද්ද....
    හිමිහිට ඇවිත් ගෙයි මුල්ලට නොම සද්ද...
    මිරිකුවා නෙළුම් පොට්ටුව මතකද නැද්ද...

    ආසයි නගේ උඹේ පොට්ටුව දැකගන්න...:P
    හැකිනම් ලඟට අරගෙන කොන මිරිකන්න...
    දැන් නම් තවත් බැහැ මට මෙය ඉවසන්න...
    ජනේලේ කඩං එනවා ඇතුලට ඔන්න....

    අසයි මටත් සුදු අයියව දැක ගන්න....
    පපුවට තුරුල් කරගෙන කෙහෙරැළි සිපගන්න..
    කොතරම් කලත් බැහැ නොවැ මෙය ඇරගන්න...
    මා ගැන තකා තව ජුන්ඩක් ඉවසන්න...

    ජුන්ඩක් තියා තප්පරයක් බැහැ ඉන්න...
    හැකිනම් ඇවිත් මයේ සතුටට පෙන්නන්න...
    මෙච්චර කලක් උඹ වගේ මගේ ලඟ උන්න..
    නැහැ වෙන කිසි කෙනෙක් දිව්රුවා මම ඔන්න...

    මම ලොකු වෙලා බැහැ ඉස්සර වගේ එන්න...
    බඩ උඩ නැගලා අස්සයා පැන පැන යන්න...
    සීනි පේර ගස් උඩ නැග ගෙඩි කන්ඩ...
    මහ කළුවරේ බඩ වැටිවල රිංගන්න....

    නංගී ලොකු වෙන්න කල කරුමය කිමද.
    ඉස්සර වගේ ලඟ ඉන්නට බැරි ඇයිද.
    අපි දෙන්නා නොදන්නා දේ මොනවාද...
    මේ ගැන අම්මගෙන් වැඩිපුර අහනවද..

    දන්නෑ අයියේ ඒ ගැන කියනට වැඩිය...
    අම්මා දුන්න ඔවදන් සහ අඩු වැඩිය...
    අහගෙන හිටියා මිස ඒ ගැන හරි හැටිය...
    කියලා දෙන්න මම දන්නැ වැඩිය...

    නංගියේ... ජනේලේ අරින්නම බැරිද....?
    බැහැ සුදු අයියේ... අම්මා වහලාම දාලා....
    උඹලගේ අම්මට කියපන් නංගියේ.....
    දවසක මම ඕක අරිනවා...
    වහන්න බැරි වෙන්න......


    හරිය....:shocked:




    උපුටා ගැනීමකි..කතෘ අඥාතයි....
    [/LIST][/LIST][/B]
    Click Here

    Honda Nam dannawane Ithin...
     
    Last edited: