Some old pics from Katukurunda Races back in the 1960s...
මම අදමයි දන්නේ හැට ගනන් වල ලංකාවේ රේස් තිබ්බා කියලා.
patta photos machan. Thanks![]()
උපරිමයි මචං... ඒ කාලෙත් මාර සිරාවට රේස් තිබිල තියෙනවනේ... මේ පින්තූර ටික නම් මාර වටිනවා.. ගොඩාක් ස්තූතියි...
rep++++

Matath hithenawa , track ekaka bahala race ekak yanda.............. hehe...........

ela ela
good post
Races track eka thiyenne ape home eka pitipasse(laga)
mama wath dakala na me pic
Thanx

අඩා පට්ට පට්ට...
මාත් කටුකුරුන්දෙ තමා ඉන්නෙ...
රෙප් ++

යකෝ මේකෙ ඉන්න එකෙකවත් මගේ නම හරියට පේන්නෙ නෑනෙ...ahh obama.. ela ela..![]()





