ගාල්ල , මාතර , හම්බන්තොට, කතරගම ඔය පැත්තේ අයගේ ලේසිය පහසුව පිනිස මේ එයාෆෝට් එක හැදුව නම් ඒක මහ ගොන් වැඩක් නේද ?? කටුනායක හදල තියෙන්නේ ඒ වගේ එක පැත්තකට සීමා වෙන්න නෙවෙයි..අනික ඔය ගාල්ල , මාතර , හම්බන්තොට, කතරගම අය මීට කලින් රට යද්දි කිසිම අපහසුවක් තිබ්බේ නෑ නේද..එහෙම පහසුව ගැන බැලුවොත්..නුවර , අම්පාර , යාපනය ඔය වගේ පැති වල ඉදල එන මිනිස්සුන්ට කිසිම පහසුකමක් නෑනේ..අධ්වේගී මාර්ගත් නෑ..ගුවන් තොටුපලුත් නෑ..මහින්ද එකම පැත්තක් විතරක් සීග්ර සංවර්ධනයක් කරන එක හරිද..වරායවල් , අධිවේගී මාර්ග , ගුවන්තොටුපල..අනික මිනිස්සුන්ට හදිස්සියකට යන්න කෝච්චියක් වත් නෑනේ හම්බන්තොටට..ඒව මුලින් හදල ඉන්න තිබුනනේ..