Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

මොකෙන්ද රට යන්න &#3482

  • මත්තලින්

    Votes: 25 15.4%
  • කටුනායකින්

    Votes: 137 84.6%

  • Total voters
    162
Mulu lankawama eka sare sanwardanaya karanna salli nahane bung...
e nisa palathen palatha thamai sanwardanaya karanna wenne... :yes:
Iwasala indapang... :D

ඒක ඇත්ත..ඒත් මචං දකුණු පලාත විතරක් සංවර්ධනය කරන්නේ ඇයි ඔය තරම්..එහෙම නම් අනෙක් පැති වලටත් ඊට සමාන සංවර්ධනයක් තියෙන්න ඕනේ..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒක ඇත්ත..ඒත් මචං දකුණු පලාත විතරක් සංවර්ධනය කරන්නේ ඇයි ඔය තරම්..එහෙම නම් අනෙක් පැති වලටත් ඊට සමාන සංවර්ධනයක් තියෙන්න ඕනේ..
කුහකම බේරෙනව. ලැබෙන උන්ට ඉරිසියා කරන්නෙ නැතුව තොපිට නැත්නම් ගඟෙ පැනපන්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පැටියා;14662169 said:
:D ටිකක් පුලුල්ව හිතපං. රට මැදට වෙන්න කියන්නෙ හරියටම සෙන්ටර් එක නෙවෙයි :P
උතුරට වෙනම එයාපොට් එකක් ලැබෙන නිසා ඒ ගැන මට හිතෙන්නෙ නෑ:P
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මත්තල එයාර්පෝට් එකේ දාහක් වැරදි ඇති.. නමුත් රටට එහෙම එකක් තියෙන එක හොඳයි... මම නම් ඒක දකින්නේ දකුණට විතරක් සංවර්ධනයක්...මහින්දගේ පවුලේ දේපලක්ද කියල නෙවෙයි... රටට ලැබුනු දෙයක් විදියටයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත..ඒත් මචං දකුණු පලාත විතරක් සංවර්ධනය කරන්නේ ඇයි ඔය තරම්..එහෙම නම් අනෙක් පැති වලටත් ඊට සමාන සංවර්ධනයක් තියෙන්න ඕනේ..
    මචං මේ ගෝතයා-මහින්ද තමා දකුණට ඔච්චර සංවර්ධනයක් ගෙනාව එකම එකා......
    කලින් ආන්ඩු වලින් දකුන කියන එක හලලා තිබුනේ......
    යන්තං හරි දෙයක් කලා නම් ඒ මංගල සමරවීර විතරයි (මට මූව නම් පේන්න බැරිය....දේශපාලන ලොන්ත ඩයල් එකක් මංගල කියන්නේ..නමුත් ඇත්ත කියන්න ඕන නේ, මංගල දකුණට යම් දෙයක් කලා...)
    අනික් පැතිවලත් මම දකින කරමින් සංවර්ධනයක් තියනවා....විහේෂයෙන් උතුර/නැගෙනහිර......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කතාව ඇත්ත!! මෙතෙක් කල් ආණ්ඩු මහවැලි ව්‍යාපාරය ඇරුනම වැඩි හරිය කලේ කොළඹට තමා.
    88-89 තරුණ නැගිටීමට වැඩිපුර දකුණ දායක වුනෙත් එතෙක් ආණ්ඩු වලින් දකුණ අමතක කල නිසා විය යුතුය. උතුරු නැගෙනහිර ජනතාවද රටට යලි එක්කර ගත යුත්තේ නිදහසෙන් පස්සෙ ඉදන්ම ඔවුන් ආණ්ඩු විසින් අතහැර සිටි නිසාවෙනි. එල්ටීටීයට දෙමළ ජනතාවගේ යම් සහයක් ලැබුණේ නම් එයටද හේතුව එයයි. මෙතෙක් ආණ්ඩු වලට මග හැරුන ප්‍රදේශ මුලින් සංවර්ධනය වෙන එක හොදයි. මම නුවර වුනත් රටේ කොහේ හෝ සංවර්ධනයක් වෙනවනම් එය මගේ රටට කියන සතුට තියෙනවා!!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මත්තල එයාර්පෝට් එකේ දාහක් වැරදි ඇති.. නමුත් රටට එහෙම එකක් තියෙන එක හොඳයි... මම නම් ඒක දකින්නේ දකුණට විතරක් සංවර්ධනයක්...මහින්දගේ පවුලේ දේපලක්ද කියල නෙවෙයි... රටට ලැබුනු දෙයක් විදියටයි.
    :yes:උඹලගෙ ඔය ගතිය තිබ්බට මේ අපේ උන් එක්කනෙ කරන්න බැරි.:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ape unta wiyadama adu nam ona thanakata yai. lol
    enisa total cost eka aduma thana kothanada ethanta thama ape kattiya yanne.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඉන්නේ මත්තල එ වුනාට රට යනවනම් යන්නේ කටුනායකින් එන්නේත් කටුනායකට:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උතුරට වෙනම එයාපොට් එකක් ලැබෙන නිසා ඒ ගැන මට හිතෙන්නෙ නෑ:P

    :baffled: එහෙනම් තනි එයාපෝට් එකෙන් වැඩ දෙක තුනම කරගන්න තිබ්බනෙ ඕක අනුරාධපුරේ වගේ හැදුවනම්:rolleyes:
    ණය අරන් කිසිම ආදායමක් නැති ව්‍යාපෘති වලට යොදවනවා කියන්නෙ රටකට යහපත් දෙයක් නෙවෙයි :rolleyes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14663630 said:
    :baffled: එහෙනම් තනි එයාපෝට් එකෙන් වැඩ දෙක තුනම කරගන්න තිබ්බනෙ ඕක අනුරාධපුරේ වගේ හැදුවනම්:rolleyes:
    ණය අරන් කිසිම ආදායමක් නැති ව්‍යාපෘති වලට යොදවනවා කියන්නෙ රටකට යහපත් දෙයක් නෙවෙයි :rolleyes:
    උඹ කොහොමද වැඩේ පටන්ගන්නත් කලින් ආදායම් එන්නෙ නෑ කියන්නෙ, උඹ ඒතරම් බුද්ධිමතෙක්ද නැත්නම් හරියට චූ කරගන්නවත් බැරි කාලකන්නියෙක්ද?:cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උතුරට වෙනම එයාපොට් එකක් ලැබෙන නිසා ඒ ගැන මට හිතෙන්නෙ නෑ:P

    රට වටේ එයාර් පොර්ට් හදන්නේ උබ හිතුවද ප්‍රයිවට් බස් එනවා වගේ ෆලයිට් එනවා කියලා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒක ඇත්ත..ඒත් මචං දකුණු පලාත විතරක් සංවර්ධනය කරන්නේ ඇයි ඔය තරම්..එහෙම නම් අනෙක් පැති වලටත් ඊට සමාන සංවර්ධනයක් තියෙන්න ඕනේ..

    Oya palaatha sanwardanaya karata passe anith ewath sanwardanaya karai... :yes:
    Kalin comment eke kiwwa wage okkoma ekata karanna salli nahane bung... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කොහොමද වැඩේ පටන්ගන්නත් කලින් ආදායම් එන්නෙ නෑ කියන්නෙ, උඹ ඒතරම් බුද්ධිමතෙක්ද නැත්නම් හරියට චූ කරගන්නවත් බැරි කාලකන්නියෙක්ද?:cool:

    එයාපෝට් එකක් හැදුව පලියට ප්‍රමාණාත්මකව රටට එන සංචාරකයො ගාන වැඩි වෙනවද?
    ප්‍රමාණාත්මකව ගුව් ගමන් වාර ගනන් වැඩි වෙනවද?

    ඔය රීෆුවලිං වගේ ඒවට වෙන රටවල් වලට යන ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරනවා වගේ ගොං කතා නම් කියන්න එපා මචං. හදිසි අවස්ථාවක් ඇරෙන්න එහෙම කරන්නෙ නෑ :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රට වටේ එයාර් පොර්ට් හදන්නේ උබ හිතුවද ප්‍රයිවට් බස් එනවා වගේ ෆලයිට් එනවා කියලා
    උඹ දන්නෙ නැතිවුනාට ලන්කාව උඩින් මාසෙකට ෆ්ලයිට් 30000+ යනව, ලන්කාවෙ බසුත් එච්චර නැද්ද කොහෙද?:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14663706 said:
    එයාපෝට් එකක් හැදුව පලියට ප්‍රමාණාත්මකව රටට එන සංචාරකයො ගාන වැඩි වෙනවද?
    ප්‍රමාණාත්මකව ගුව් ගමන් වාර ගනන් වැඩි වෙනවද?

    ඔය රීෆුවලිං වගේ ඒවට වෙන රටවල් වලට යන ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරනවා වගේ ගොං කතා නම් කියන්න එපා මචං. හදිසි අවස්ථාවක් ඇරෙන්න එහෙම කරන්නෙ නෑ :no:
    සන්චාරකයො+ ගුවන් ගමන් වාර වැඩිවේ, අනික ඔය පලාත්වල තමයි පිටර ගිය දුප්පත් මිනිස්සු හුඟක් ඉන්නෙ, විශේෂෙන්ම මොනරාගල පැත්තෙ.:frown: