Mulu lankawama eka sare sanwardanaya karanna salli nahane bung...
e nisa palathen palatha thamai sanwardanaya karanna wenne...![]()
Iwasala indapang...![]()
ඒක ඇත්ත..ඒත් මචං දකුණු පලාත විතරක් සංවර්ධනය කරන්නේ ඇයි ඔය තරම්..එහෙම නම් අනෙක් පැති වලටත් ඊට සමාන සංවර්ධනයක් තියෙන්න ඕනේ..


එහෙනම් තනි එයාපෝට් එකෙන් වැඩ දෙක තුනම කරගන්න තිබ්බනෙ ඕක අනුරාධපුරේ වගේ හැදුවනම්


