Katunayake Highway Bus

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචංල Negambo වලට කටුනායක highway එකේ යන bus ගන්න කොටුවට යන්න ඕනද?
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කොටුවට ගියොත් ලේසියි. නැත්නම් ගොඩක් වෙලාවට කොටුවෙන්ම සීට් ඉවර වෙන නිසා මගින් කට්ටිය නග්ගගන්නේ නෑ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    996
    113
    ගෙදර
    මචංල Negambo වලට කටුනායක highway එකේ යන bus ගන්න කොටුවට යන්න ඕනද?
    ඔව්.කොටුව ගුණසිංහ පුර ස්ටෑන්ඩ් එකට පලයන්.එතනට ගියාම ඉදගෙනම යන්න පුලුවන්.ගාන 110 යි.(බස්ගාස්තු 2016-08-01 ඉදල වැඩිවෙනවලු අනේ මන්ද )මුන් හයිවේ එකේ ගියත් සීට් ගානටත් වඩා මිනිස්සු ගන්නවා.සමහර එවුන් හිටගෙනත් යනවා.ගාල්ල පැත්තට යද්දි ඉස්සරනම් ටිකක් කොලියට වැඩේ කලා.මුන් ඒකත් කනවා.ඉන්දියාවෙ එවුන් කෝච්චියෙ යනවා වගේ.