machanla, mount lavinia indan katunayake highway entrance ekata yanna traffic aduma route eka kiyapanko.. ada mata yanna wenne ne nethnam gedara



පංචායුධ;16066672 said:machanla, mount lavinia indan katunayake highway entrance ekata yanna traffic aduma route eka kiyapanko.. ada mata yanna wenne ne nethnam gedara![]()
![]()
Mt lavina temples rd to athidiya road eken 120 rd then to kohiwala then to basrline frm kirulapone n drive till katunayaka highway.
Weradilawath Baseline enna epa hawasa..pattama traffic...Gall road eken pettah awith etanin peliyagodata waren..
Take a helitours helicopter to ya destination if you want to go soon.. SALLI nadda oi heli ekak aragena yanna higanna..UMbalata mona heli tours da bun , sambolai bathui kaala budiyaganin
ගල්කිස්සෙන් ටෙම්ප්ලස් පාරට දාපන්, ඒක දිගේ කෙලින්ම ඇවිත් බේකරිය හන්දියෙන් වමට හරවපන්, ඊට පස්සේ ඒ පාර දිගේ කෙලින්ම පලයන්, ටික දුරක් යනකොට හතරමන්හන්දියක් හම්බවෙයි ඒක බෙල්ලන්තොට හන්දිය, එතනින් කෙලින්ම පලයන්, ආපහු ටික දුරක් යනකොට තුන්මන්හන්දියක් එක්ක වටරවුමක් හම්බ වෙයි, එකෙන් දකුනට දාපන්, අපහු ඒ පාරේ ටික දුරක් යනකොට හතරමන්හන්දියකට වැටෙයි එතනින් වමට දාපන්, එක 120 බස් පාර දාලා ඒ පාර දිගේ කෙලින්ම පලයන් ඊට පස්සේ කොහුවල හන්දිය හම්බ වෙයි, එතන හතරමන්හන්දියක්, එකෙන් කෙලින්ම පලයන්, ඒ පරේ කිලෝමීටර් 2ක් 3ක් විතර යනකොට දකුණට බලපොකුණ පාර කියලා පාරක් ඇති එකට හරවපන්, ඊට පස්සේ ඒ පාරේ කිලෝමීටරයක් විතර යනකොට නිකන් කඳු දෙකක් මැද්දෙන් යනවා වගේ තැනක් හම්බවෙයි එතන පහු වෙච්ච ගමන් වමට හරවපන්, ඒ පාරේ කෙලින්ම පලයන් ඒක ටිකක් පොඩි පාරක්, ඊට පස්සේ එක ගිහින් හතරමන්හන්දියකට වැටෙයි, එතනින් කෙලින්ම පලයන් එතකොට උබව බෙස් ලයින් පාර පටන් ගන්න තැනට වැටෙයි, එතනින් එහාට කෙලින්ම පලයන්, බොරැල්ල කනත්ත ලඟින් දකුණට හරවපන් හරවලා කෙලින් පාරේ පලයන් අපහු දකුණට දාන්න එපා.
ML walin > dehiwala rd>maharagama>wattegedara junction>rajagiriya (cross through kotte)>rajagiriye aurweda eka gawin dakunata daala orogodawatta haraha pala.. no trafic... but poddak durai
nethnam tawat lesi ML walin >nugegoda> rajagiriya>den same route... but kohuwala trafic
පංචායුධ;16067117 said:meke sure da ban traffic adui kiyala
ubata borella haraha yanawata wada namadui.. watte gedara junction eke indan rajagiriyata yanakam no trafic max 15min wei..
ML to watte gedara 10min+10min+rajagiriyata to orugoda watta 15min+orugoda watta dematagoda 10min