Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කටුනායක කොළඹ අධිවේගී මාර්ගය 2002 දී හදන්න ගන්න කලින් ඔයාල දැන් ඔය පහු කරගෙන යන ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වේලක් කැලෑවක් මුතුරාජවෙල කියන
    2002 මතක විදියට අගෝස්තු වගේ කාලේ දැන් පාර තියෙන මුළු ප්‍රදේශයම එලි කරා
    පස්සෙ කෙරවලපිටිය කියන ඉසවුවෙන් තනිකරම වැලි පොම්ප කරලා ටිපර් වලින් ගෙනල්ලා පාර පිරෙවුවා ලෙයර්ස් ගාණකට

    පස්සෙ මහින්ද මාමා කාලයක් ඕක හැදුවේ නැහැ පස්සෙ ඔන්න ආයේ හදන්න පටන් ගත්තා
    එතකම් මර්වින් සිල්වා කලින් පුරවපු වැලි වාහනවලින් කප කප වික්කා අර ලොකු සියා පොඩි සියා එක්ක එකතුවෙලා.අන්තිමේ උන්ව මරලා ඒ වැඩේ නැති උනා පාර හදල
    ඉවර කළා

    මම ඕක හදන මුල් කාලේ ඉඳලම පින්තුර දාලා ත්‍රෙඩ් ගාණක් එළකිරි එකේ දාල ඇති :yes::yes:
    ඉස්සර මහින්ද මාමා නාමල් මාමා ගෝටා මාමා යනකොට හමුදාවෙන් දානවා අපේ ගෙවල් වලට ගෙවල් වල ඉඳලා උන්ට වෙඩි තියාවි කියලා

     
    Last edited: