මහලොකුවට කටුස්සට vote කළා.
අරව දෙන්නන් මේවා දෙන්නන් කිව්වට තාම හූනු බිජ්ජක්වත් ලැබුනෙ නෑ![]()
කෝ වෝට් කරලා නෑනේ


මහලොකුවට කටුස්සට vote කළා.
අරව දෙන්නන් මේවා දෙන්නන් කිව්වට තාම හූනු බිජ්ජක්වත් ලැබුනෙ නෑ![]()


තරහ ගන්න එපා සුදු රිචාජ් උනාම දෙනව සටස් ගාල. ඔන්න දන්සලට දැම්ම උඹව.
පුළුවන් අය දෙන්න මෙයාට.

Ela Ela , awlak naa .... mama jork ekata kiwwe.
mageth ada rep iwaray , heta dennam hamotama.
ubatath rep dunna.![]()
රෙප් දීපාන් .උබලට බැරිනම් මන් දෙන්නද උබලට වෝට් කරපු උන්ට![]()

එල කොල්ලෙක්, ඔන්න දන්සලට දැම්ම රිචාජ් උන් ගමන් යට ඉඳන් උඩට සලකනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.Voted Katusu fighters



එල මචන්ඔන්න දුන්න ඇටි හැලෙන්න .තව ඉන්නවනම් කියපම්
සපෝට් එකට ස්තුතියි
අපිත් පුළුවන් උණ ගමන් දෙනව ඉවසල ඉන්න. දන්නවනේ දහයයි නෙ දවසට පුළුවන්. 


කටුස්සා දිනවමු.....
Rox2030 ගෙන් රෙප් 25+ දිනා ගන්න... ඔබටත් අවස්තාවක්
Ko ko....
දුන්නා...
කටුස්සා දිනවමු.....
Rox2030 ගෙන් රෙප් 25+ දිනා ගන්න... ඔබටත් අවස්තාවක්
ඊයේ සිට වෙහෙස මහන්සිවී කඩේ ගීය මා හට සලකන මෙන් කරුනාවෙන් යුතුව දන්වා සිටිමි![]()
![]()