SLT+Mobitel dan ekatu wela ne 

Mokakda Help eka Kiyahankoo.........
Mage sim eka nathi una.Mama nam mobitel eke work karanne na eth SLT eke gana nam ona deyak ahannaSLT+Mobitel dan ekatu wela ne
Btw mokadda dana ganna ona?![]()
eka thiyenne mage yaluwekge ammage namata. eka nisa mata sim eka ganna baha.
work karana kenek innawanam ganna puluwanne. plz loku help ekak mage okkoma call enne e no ekata plzzzz


ai oya SLT eke lokkada ??![]()

Mage sim eka nathi una.eka thiyenne mage yaluwekge ammage namata. eka nisa mata sim eka ganna baha.
work karana kenek innawanam ganna puluwanne. plz loku help ekak mage okkoma call enne e no ekata plzzzz
![]()

naha akke mekai seen eka e anti dan kohe innawada danne naha.
ඔයා මෙහෙම කරන්න( මම දන්න තරමින්) තමන්ගේ නමටම සිම් කාඩ් එකක් තිබීම අවශ්‍ය නෑ
ඔයාට කරන්න තියෙන්නේ මල්ලී ඒ සිම් එකේ නියම අයිති කරුගේන් ලිපියක් ලියව ගන්න ඒ සිම් එක නැති වුනා මට ආයේ ඒක ලබා ගන්න ඕන කියලා ඔයානේ එකේ මේ දක්වා බිල් pay කලේ එකේ ඇති නේ සිම් එකේ අනු අ0කය ඒක ත් ලියුමේ සදහන් කරන්න ඊට පස්සේ නියම අයිතිකරුගේ හැදුනුම්පතේ ඡායා පිටපතක් සමග ඒ ලියුම ඔයා ඉන්න ප්‍රදේශයේ තියන මොබිටෙල් ශාඛාවට අරන් ගිහින් දෙන්න.එතකොට ඔයාට අයේ ඒ සිම් එක ගන්න පුලුවන්.අයිතිකාරය යන්න ඕන නැහැ එයාගෙන් අවසරය ඇතිව ලියුමක් ගත්තාම ඇති (එයාගේ අත්සන සහිතව )![]()
mama sim eka use karanne 2 years wage. meka prepaid ekak
machan mama e mobitel sim eka use karanne 2007 indala. ekai seen eka mage okkoma call enne e no ekata plz help memobitel thiyanawada danne ne.. dialog nam last 3 months wala pay karrapu receipt thiyanawa nam 3rd party ownership transfer ekak karala sim eka ganna puluwan same time....
api nam dialog eke inna kale signature tally wenna karana eka simple wedak ne.. coz api gahamai signature database eka thibbe.... ewage ower gen letter ekak gannath beri nam... 3rd party ownership trans. karannath berinam.... sorry thama...
godak ewun owala help karanna bayai... danne nethi unta.. mattu unoth job ekak ne... thawa mona wei da danneth ne,








naha akke mekai seen eka e anti dan kohe innawada danne naha.mama sim eka use karanne 2 years wage. meka prepaid ekak
![]()


samahara wita last use karapu prepaid cards 10 r 5 aragena yanna kiyawi mata mathaka widihata but not sure 

naha akke mekai seen eka e anti dan kohe innawada danne naha.mama sim eka use karanne 2 years wage. meka prepaid ekak
![]()