Kauda yako me නැකැත් රාල?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොතිශය බොරු කියන එක නෙවෙයි මම මෙතනදි අදහස් කරන්න.:no::no: මට අත්දකින්න වෙලා තියෙන දේ අනුව මම අහන්නෙ දැන ගන්න.
    බොරුවෙ පැවැත්ම අඩුයි. ජොතිශය බොරුනම මෙතෙක් කල් ලොකයේ පවතින්නෙ නෑ. අපි නොදකින හැම දෙම බොරු කියල පිලිගන්න බෑ. එහෙනම් විදුලියත් බොරුවක් කියල අපි කියන්න ඔන. මොකද විදුලිය අපිට දකින්න බෑ.

    මේ කියන යන්තරය 4,5ක් එකසැරේ ජප කරන්න පුලුවන්ද? :confused::confused:

    නීලමංඩලයේ ප්‍රධාන මන්ත්‍රයෙන් විතරක් පුලුවන්. නමුත් මම පුද්ගලිකව නම,ලග්නේ,නැකතට අනුව තව මන්ත්‍ර භාවිතා කරනවා ඒ නිසා බෑ.. යන්ත්‍ර මතුරනකොට අපේ අත්දැකීම් අනුව මූලික නීති කඩ නොකර මන්ත්‍ර එකතු කරලා යන්ත්‍රය බල වැඩි කරන්න පුලුවන්. නමුත් මචන් මූලික නිති රකින්න ඕන. ඒක හරියට කෑමක් හදනකොට හොඳට වැඩ දන්න කෝකියෙක් කෑමේ මූලික රසය රැකගෙන තව අත්දැකීමෙන් තව තව දේ එකතු කරලා රස වැඩි කරනවා වගේ වැඩක්..:yes: මේ ත්‍රෙඩ් එක යට ගිය එකක් මේක බම්ප් කරන්න එපා උඹට ඕන ප්‍රෂ්නයක් ගුප්ත ගවේෂන ත්‍රෙඩ් එකේ අහපන් ඒක චැට් ත්‍රෙඩ් එකක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1632093
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නාකි කුකුල්ලු



    avatar267406_337.gif