Kavinga_video

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    mn danna tharamata lankawe neethiyata anuwa beela nathnan waradi kaarayek wenne na..
    Hariyatama neethiya danna kenek poddak visthara karanna danaganna
    බීල නැත්තන් වැරදි නෑ කියන්න බෑනේ බන් :baffled: මනුස්සයෙක් මැරිල නං බීල හිටියත් නැතත් ලේසි වෙන එකක් නෑ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    mn danna tharamata lankawe neethiyata anuwa beela nathnan waradi kaarayek wenne na..
    Hariyatama neethiya danna kenek poddak visthara karanna danaganna

    එහෙම බැලුවොත් මනුස්සයෙක්ව මරන්න තියෙන ලේසිම ක්‍රමේ මේක වෙනවනේ :no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ජනාදිපතිතුමනි. කාවින්ග නිදහස් කරන්න

    Actor-Kavinga-2.png

    එක් ව ඉදිරියට යමු කියලා කියන්නේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එහෙම බැලුවොත් මනුස්සයෙක්ව මරන්න තියෙන ලේසිම ක්‍රමේ මේක වෙනවනේ :no:

    1. මැරුණ කෙනාට ඔබත් සමග සම්බන්දයක් තියෙනවනම්
    2. මැරුණ කෙනාව මරන්න හේතුවක් තියෙනවා නම්
    3. plan කරලා තියෙනවනම්

    මිනීමැරුමක් තමයි.

    ගොඩක් වෙලාවට වාහන අනතුරක් කරන්නේ හිතලා නෙමෙයි නිසා මිනීමැරුමක් වෙන්නේ නෑ.

    මන් හිතන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    සතියක්ද ද කොහේදෝ ඇතුළේ ඉන්න ඕනේ.
    මැරුණ කෙනාට ලක්ෂයක් ගෙවන්න ඕනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම බැලුවොත් මනුස්සයෙක්ව මරන්න තියෙන ලේසිම ක්‍රමේ මේක වෙනවනේ :no:

    රිය අනතුරක් කියලා ඔප්පු වෙන්න ඕනේ.
    කොහොමත් ඊලග නඩු වාරෙදි ඇප හම්බවෙයි
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන් නොදන්නා නිසා අහන්නේ, අපේ අතින් මේ වගේ හැප්පිලා කවුරු හරි මැරුනොත් නිතිය අනුව මොකක්ද වෙන්නේ.. සාමාන්යෙන් අවුරුදු කියක් ඇතුලේ ඉන්න ඕනෙද

    45 days
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    1. මැරුණ කෙනාට ඔබත් සමග සම්බන්දයක් තියෙනවනම්
    2. මැරුණ කෙනාව මරන්න හේතුවක් තියෙනවා නම්
    3. plan කරලා තියෙනවනම්

    මිනීමැරුමක් තමයි.

    ගොඩක් වෙලාවට වාහන අනතුරක් කරන්නේ හිතලා නෙමෙයි නිසා මිනීමැරුමක් වෙන්නේ නෑ.

    මන් හිතන්නේ
    මිනීමැරුමක් නොවුනට දඬුවමක් නැතුව නිදහස් වෙලා යන්නේ නෑනේ නේද :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මිනීමැරුමක් නොවුනට දඬුවමක් නැතුව නිදහස් වෙලා යන්නේ නෑනේ නේද :baffled:

    moko ochchera ahanne...hit and run ekak katugasthota patten ahanna labei de danne na :baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නෑ මම හිතුවේ හප්පලා මැරුනොත් බරපතල කේස් එකක් කියල :baffled: මේ කියන විදිහට එච්චර අවුලක් නෑ වගේ.

    ekane yaku bus karayo agata kapanne :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    නෑ මම හිතුවේ හප්පලා මැරුනොත් බරපතල කේස් එකක් කියල :baffled: මේ කියන විදිහට එච්චර අවුලක් නෑ වගේ.

    kohen berunath hitheta kochchera amaruda oya wage ekak unama...jeewithe kaalema widewanne wenewa :(