නාට්ටියක දෙකක රඟපෑවා කියලා නළුවෝ වෙනවද බං ?? ජෝ අබේවික්‍රම ,ගාමිණි ලගේ ළඟින්වත් තියන්න පුලුවන්ද මුං![]()

එයා බිස්නස්මන්මුන්ට රගපාල මෙච්චර හම්බ කරන්න පුලුවන්ද ?
ඒ බිම වැටිල හිටියේ කවුද හැප්පුන මනුස්සයදපලා ගියා කියන්නේ මොකෝ එතනම නෙ වාහනේ තියෙන්නෙ
නාට්ටියක දෙකක රඟපෑවා කියලා නළුවෝ වෙනවද බං ?? ජෝ අබේවික්‍රම ,ගාමිණි ලගේ ළඟින්වත් තියන්න පුලුවන්ද මුං![]()
Heppuna kena merilada ? Monwa unath ban ithin Mu hithala karapu deyak neweine. Minussaya merilanam eka ekage welawa. manussaya heppila dala yanawanam eka weradi. Hodatama wedunanam nawathwanne nehe okunta minissungen kanna wena nisa guti kanna wenwane minissungen. mu podi shot ekak gahala eththe. ekane magaerala yanna heduwe. Dennagema naraka welawa thamai.
මම හිතුවේ මූ හෙන දුරක් ගිහින් අමාරුවෙන් අල්ලගෙන කියල.
වාහනේ ස්ටාර්ට් කරගෙන යන්න හදල තියෙන්නේ.
මචන් නොදන්නා නිසා අහන්නේ, අපේ අතින් මේ වගේ හැප්පිලා කවුරු හරි මැරුනොත් නිතිය අනුව මොකක්ද වෙන්නේ.. සාමාන්යෙන් අවුරුදු කියක් ඇතුලේ ඉන්න ඕනෙද