ලන්වෙන විටදි පැරදෙන්නට කෙල්ලන්ට
track එක පැන්නා නේ දැන් වෙන දිහාකට
වැරදිලා කිව්වට එකක් දෙකක්
තියෙනා කතා තේරුමක්
බැලුවොත් ඇස් ඇර වටක් පිටක්
දිග නෑ ලිය මොළ හැදි මිටක්
ලන්වෙන විටදි පැරදෙන්නට කෙල්ලන්ට
track එක පැන්නා නේ දැන් වෙන දිහාකට
siduwei mehi maru wadak
nata kahatawath sethak
randuwethi kellan roththak
dennata hitemi 2k......

වැරදිලා කිව්වට එකක් දෙකක්
තියෙනා කතා තේරුමක්
බැලුවොත් ඇස් ඇර වටක් පිටක්
දිග නෑ ලිය මොළ හැදි මිටක්

නොකර කෙලී
ලියමු කවි![]()


වැරදිලා කිව්වට එකක් දෙකක්
තියෙනා කතා තේරුමක්
බැලුවොත් ඇස් ඇර වටක් පිටක්
දිග නෑ ලිය මොළ හැදි මිටක්



EK ආමි
ඛැලු ඛැලු අත
Doly කව ලියා ඇතිි
නිසා ෙනාලිෙවමි![]()





heyyy dream is here ...












තේරුනේ නෑ....
පුලුවන්නම් මග අරින්නේ නැතිව හරියට ලියන්න.....
කොල්ලො 10ක් එකතුවෙලත් තාම හිනා වෙනව විතරනේ![]()

which dream ??
i think you havent wake up yet
hey waki waki sleepy head![]()





දක්කන්න පුළුවන් නම් රටක්
දිග ඔනේ නෑ මොලේට හැදි මිටක්
සාදන්න පුලුවන්නම් දරු රැලක්
කියන්නට ඔනේද තව යමක්
(කොල්ලෝ 4ක් ලියන කවි වලට උත්තර කියන්නේ එක කෙල්ලෙක්
ඒකත් වැඩක් තමා නේද චින්තා අයියේ )
කියෙව්වට කත මැත
හදනා විදිය දරු රැල
දැක ඇත්ද පුතු සොඳ
හොඳ පියෙක් නැති සඳ
(හේ හේ...... ඔයාගේ සහෝදරියන්ගෙ තියෙන අනොන්‍ය සහයෝගය තමා)
(නංග පුද්ගලිකව ගන්න එපා හරිද ?)
දැන්නම් DOLY නංගීටකියෙව්වට කත මැත
හදනා විදිය දරු රැල
දැක ඇත්ද පුතු සොඳ
හොඳ පියෙක් නැති සඳ
(හේ හේ...... ඔයාගේ සහෝදරියන්ගෙ තියෙන අනොන්‍ය සහයෝගය තමා)
(නංග පුද්ගලිකව ගන්න එපා හරිද ?)
පොරයකි දැන්නම් මෙතන කුකුලන් ගෙ





දැන්නම් DOLY නංගීට
පනිනු ඇත ෙහාදෙටාම මල
නවත්වා ෙම වාද
ලිෙවාත් ෙහාදා ඇෙග ගුන
කරමළ නැති කුකුලෙකුද හිදී වැනි වැනී
just a joke malli
harida