~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කවියෙන් කවිය පදමට නැගල යනවා
    යාලු යෙහෙලියො තර්ගෙට වැඩ දෙනවා
    ඇවිත් නොදැක්ක වාගේ යාමෙන් වැඩබැරි බව හෙලිවෙනවා
    අතපය තියන් ඉන්න බැරුවට ම්මත් ඔන්න කවි දෙනවා

    ලස්සන කතාවක් කිව්වොතින් කවුරුත් තුටු වෙයිනේ
    අතරින් පතර විහිලුව්කින් ලේ පිරිසිදු වෙයිනේ
    වැරදි දෙයක් කීමෙන් ඇස් රතු වෙයිනේ
    පිස්සු කියෙව්වොත් මාවත් එල වයිනේ



    :rofl::rofl:

    කව් රස විඳිය හැකි නම් නුඹ හට මිතුරේ
    වැඩ බැරි බවක් කවුරුන්දෝ මෙහි කිව්වේ
    විහිලු මිසක රතු වුනු ඇස් මෙහි නැත්තේ
    කවියක් කියා රස විඳුමට ඉඩ ඇත්තේ
    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කව් රස විඳිය හැකි නම් නුඹ හට මිතුරේ
    වැඩ බැරි බවක් කවුරුන්දෝ මෙහි කිව්වේ
    විහිලු මිසක රතු වුනු ඇස් මෙහි නැත්තේ
    කවියක් කියා රස විඳුමට ඉඩ ඇත්තේ
    :)

    කවිරස ගලා ගෙන යනෙනා අතර තුරේ
    ඉද හිට ඇස් රතු උනත් මිතුරන් අතරේ
    නොගනී හිත් යටට අපි එය අමතකම කෙරේ
    මොනව උනත් අපි මිතුරන් නිරන්තරේ
    :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සසර බැඳුම දුක බව අප බුදුන් රද
    තුන්කල් බලා ලොව වෙත පැවසුවා සඳ
    සිහියට එන්නේ ඒ ගැන වුව කා හටද
    ලෙඩක් දුකක්, වියෝගයක් ළඟ නේද


    මරණාසන්න වී ඇත මම අහපල්ලා
    අවසන් කැමත්තට මට ඉඩ හැරපල්ලා
    පමණකි එක දෙයක් කෙරුමට සැරසෙල්ලා
    නොමැරෙන ලෙසට මා සුවපත් කරපල්ලා
    :lol:
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    නොමැරෙන ලෙසට සුවපත් වෙන්නට බැරිය පුතේ
    උපන් දා පටන් ඇවිදිමු මරනය ඇතිව අතේ
    කෙදිනක හෝ මරනය දුටුව විටේ
    සතුටින් බාරගන්නට සැරසෙමු දහමට අනුව අපේ

    වෙච්චි දෙයක් ඔබලා හට පවසන්න
    විහිලු නොකර මිතුරේ අහගෙන ඉන්න
    ලන්ගදි උනේ මෑ අබද්දිය මෙහෙම කිව්වා ඔන්න
    එක සිත දෙතැනක නතර උනෙ කොහොමද මට කියලා දෙන්න

    ජැන්ඩි පහට මම ඇන්දගෙන ගියානේ
    කලකට ඉහත දැකපු කෙනෙක් අහම්බෙන් මුන ගැසුනනෙ
    පරන හැඟීමක් බුබුලු දමමින් උඩට ආවනේ
    ආල කරන සිත රහසින් පව් පිරුවනේ
    :rolleyes::eek::rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සසර බැඳුම දුක බව අප බුදුන් රද
    තුන්කල් බලා ලොව වෙත පැවසුවා සඳ
    සිහියට එන්නේ ඒ ගැන වුව කා හටද
    ලෙඩක් දුකක්, වියෝගයක් ළඟ නේද


    මරණාසන්න වී ඇත මම අහපල්ලා
    අවසන් කැමත්තට මට ඉඩ හැරපල්ලා
    පමණකි එක දෙයක් කෙරුමට සැරසෙල්ලා
    නොමැරෙන ලෙසට මා සුවපත් කරපල්ලා
    :lol:

    ඔළුවයි කකුල් දෙක සීතද බලාපන්
    ආස හිතෙන දෙයකත් රස බලාපන්
    හුස්ම ටිකත් මොහොතක් අල්ලා හිටපන්
    උබේ බූදලේ මගෙ නමටම ලියාපන්
    :lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නොමැරෙන ලෙසට සුවපත් වෙන්නට බැරිය පුතේ
    උපන් දා පටන් ඇවිදිමු මරනය ඇතිව අතේ
    කෙදිනක හෝ මරනය දුටුව විටේ
    සතුටින් බාරගන්නට සැරසෙමු දහමට අනුව අපේ

    කියු දේ මමත් ඔබ හට තේරිලා නැතේ
    සැමදා සිටින්නට නොව මම කතා කළේ
    තිබෙනා ලෙඩය සුව කර දෙනු කියා ඇතේ
    අවසන් කැමති එය බව මම මතක් කළේ :rofl:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඔළුවයි කකුල් දෙක සීතද බලාපන්
    ආස හිතෙන දෙයකත් රස බලාපන්
    හුස්ම ටිකත් මොහොතක් අල්ලා හිටපන්
    උබේ බූදලේ මගෙ නමටම ලියාපන්
    :lol:

    ඔක්කොම බලං ඉන්නේ මම මැරෙනකම් නේ. :sorry::eek::rofl::lol::lol::lol::lol:
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Hithawatha Hithawatiya Mata Mekata Wenna Sama
    Maranaya Genama Hitamin Wada wenne Sema
    Awoth Maruwa Ada Ho Heta Dine Soya
    Yannata Wenawa koi Katath Uruma Diha

    Hithala Wedak Netha Maranaya Gena Maththe
    Karala Yamak Nama Rekenata matu Dinaye
    Labala Pinak Dehemin Hida Divi Sayure
    Herala Yanna Puluwan Divi Mada Pawane
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Hithawatha Hithawatiya Mata Mekata Wenna Sama
    Maranaya Genama Hitamin Wada wenne Sema
    Awoth Maruwa Ada Ho Heta Dine Soya
    Yannata Wenawa koi Katath Uruma Diha

    Hithala Wedak Netha Maranaya Gena Maththe
    Karala Yamak Nama Rekenata matu Dinaye
    Labala Pinak Dehemin Hida Divi Sayure
    Herala Yanna Puluwan Divi Mada Pawane

    මගේ අන්තිම කවිය බලන්න සහෝ. :yes::)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    Hithawatha Hithawatiya Mata Mekata Wenna Sama
    Maranaya Genama Hitamin Wada wenne Sema
    Awoth Maruwa Ada Ho Heta Dine Soya
    Yannata Wenawa koi Katath Uruma Diha

    Hithala Wedak Netha Maranaya Gena Maththe
    Karala Yamak Nama Rekenata matu Dinaye
    Labala Pinak Dehemin Hida Divi Sayure
    Herala Yanna Puluwan Divi Mada Pawane

    Ane yaluwanee ai me Marena katha?
    Inna tike imu okkoma joodu dama
    Terun nathath yaluwane kiyana katha
    Dannema nathuwa mama "1000" gahala Athaa...:lol::lol:

     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    සසර බැඳුම දුක බව අප බුදුන් රද
    තුන්කල් බලා ලොව වෙත පැවසුවා සඳ
    සිහියට එන්නේ ඒ ගැන වුව කා හටද
    ලෙඩක් දුකක්, වියෝගයක් ළඟ නේද


    මරණාසන්න වී ඇත මම අහපල්ලා
    අවසන් කැමත්තට මට ඉඩ හැරපල්ලා
    පමණකි එක දෙයක් කෙරුමට සැරසෙල්ලා
    නොමැරෙන ලෙසට මා සුවපත් කරපල්ලා
    :lol:


    Mokakda Heduna lede?????:nerd:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Ane yaluwanee ai me Marena katha?
    Inna tike imu okkoma joodu dama
    Terun nathath yaluwane kiyana katha
    Dannema nathuwa mama "1000" gahala Athaa...:lol::lol:


    එලකිරි එක දැන් ටික ටික හොද වෙනවා
    දේශපාලුවන් ටික ටික නැති වෙනවා
    කවි ත්‍රෙර්ඩ් එක දැන් ටික ටික නැගයනවා
    මෙහෙම ගියොත් එලකිරි එක වැජබෙනවා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Mokakda Heduna lede?????:nerd:

    උන, බඩේ අමාරුව

    Love Sick (කෑම අරුචිය, නිතර කල්පනා ගතියෙන් පසු වීම, නින්ද නොයෑම, ආතතිය, අවපීඩනය, හැඬීමට මහත්සේ කැමැත්තක් දැක්වීම, ඉගෙනීමේ කටයුතු අතපසු වීම, සිටින්නේ එක මාලුවෙක් පමණක් බව සිතීම, මෝඩ කමට බෙහෙත් නැතිබව දැන දැනම මෝඩයෙක් වීමට දත කෑම.) :oo:
    :lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    එලකිරි එක දැන් ටික ටික හොද වෙනවා
    දේශපාලුවන් ටික ටික නැති වෙනවා
    කවි ත්‍රෙර්ඩ් එක දැන් ටික ටික නැගයනවා
    මෙහෙම ගියොත් එලකිරි එක වැජබෙනවා

    Desha paluwa kiwwe MATADA :love::love::love::love:Sahoo?:frown:
    Nathnam kiwwe "SB" Mamatada :love::love::love::love:Sahoo?:D
    Kawru unath apita mokada neda :love::love::love::love: Sahoo?:angry:
    Athal eke imu kawi kiya kiya mehema:love::love::love::love:Sahoo.:D


     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr


    Love Sick (කෑම අරුචිය, නිතර කල්පනා ගතියෙන් පසු වීම, නින්ද නොයෑම, ආතතිය, අවපීඩනය, හැඬීමට මහත්සේ කැමැත්තක් දැක්වීම, ඉගෙනීමේ කටයුතු අතපසු වීම, සිටින්නේ එක මාලුවෙක් පමණක් බව සිතීම, මෝඩ කමට බෙහෙත් නැතිබව දැන දැනම මෝඩයෙක් වීමට දත කෑම.) :oo:
    :lol:

    :D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Desha paluwa kiwwe MATADA :love::love::love::love:Sahoo?:frown:
    Nathnam kiwwe "SB" Mamatada :love::love::love::love:Sahoo?:D
    Kawru unath apita mokada neda :love::love::love::love: Sahoo?:angry:
    Athal eke imu kawi kiya kiya mehema:love::love::love::love:Sahoo.:D

    දේශය පාලනය කරනා වුන් රොත්තේ
    වත, ගොත, කෙරුම ගැන විමසුම කළ යුත්තේ
    මඩ, ගල් කටස් එනමුත් එළකිරි පැත්තේ
    නොගෙනා යුතුය ඒ බව සැළකිය යුත්තේ :yes:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    කවියෙන් කවිය සසැඳීගෙන එන සද්දේ
    අඩියෙන් අඩිය ඉදිරියටම යන ලන්දේ
    කිවියන් කිවිඳියන් සිනහා හඬ මැද්දේ
    හැඟුමින් හැඟුම සිත තුටු බව මම ලද්දේ
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන, බඩේ අමාරුව

    Love Sick (කෑම අරුචිය, නිතර කල්පනා ගතියෙන් පසු වීම, නින්ද නොයෑම, ආතතිය, අවපීඩනය, හැඬීමට මහත්සේ කැමැත්තක් දැක්වීම, ඉගෙනීමේ කටයුතු අතපසු වීම, සිටින්නේ එක මාලුවෙක් පමණක් බව සිතීම, මෝඩ කමට බෙහෙත් නැතිබව දැන දැනම මෝඩයෙක් වීමට දත කෑම.) :oo:
    :lol:

    ආදර උණ ගැනී සමහරු ඔය ලෙසට
    විඳවති දිවිය ගැන නොසිතා පැරදුණු කලට
    දහදුක් විද හැදූ මව්පියො අමතක ලෙසට
    මැරෙන්නට හදයි ආදරෙ නැති වුණු දුකට
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කවියෙන් කවිය සසැඳීගෙන එන සද්දේ
    අඩියෙන් අඩිය ඉදිරියටම යන ලන්දේ
    කිවියන් කිවිඳියන් සිනහා හඬ මැද්දේ
    හැඟුමින් හැඟුම සිත තුටු බව මම ලද්දේ
    :)

    Kawi kiya kiya innata mama :love::love::love: Hari asai
    E Unata Boss awa :love::love::love: mala keliyi
    Eka nisa wada karanna wenawa mata :love::love::love: Pissu hadei
    Boss yanakam mama nawathimi :love::love::love: Budu saranai