යනවලු වැනි වැනීබෝතල් ගැන කිව්වට
දන්නේ නෑනේ දෙන්නට පිළිතුර
නත්තල ගහ පාමුල
මෙයා වැටී උන්නලු දී ජරමර![]()
වැටෙනවාලු හැපී
කී බෝඩය උඩ වැටී
ලියනවාලු කවී



යනවලු වැනි වැනීබෝතල් ගැන කිව්වට
දන්නේ නෑනේ දෙන්නට පිළිතුර
නත්තල ගහ පාමුල
මෙයා වැටී උන්නලු දී ජරමර![]()



බෝතල් ගැන කිව්වට
දන්නේ නෑනේ දෙන්නට පිළිතුර
නත්තල ගහ පාමුල
මෙයා වැටී උන්නලු දී ජරමර![]()


යනවලු වැනි වැනී
වැටෙනවාලු හැපී
කී බෝඩය උඩ වැටී
ලියනවාලු කවී
![]()


තිලාන් කියනවාබෝත්ල් ගැන මමත්
දන්නෙ නැ කිසිත්
ගෙදර මව් පියන්
සිටී අවදියෙන්![]()

තිලාන් කියනවා
අපිත් අහනවා
බෝතල් ගැටෙනවා
තිලාන් වැටෙනවා![]()
බොන්නෙත් නැ
බීලත් නැ
බොන්න හිතකුත් නැ
වෙරිවලාත් නැ![]()


යනවලු වැනි වැනී
වැටෙනවාලු හැපී
කී බෝඩය උඩ වැටී
ලියනවාලු කවී
![]()


හරි හරි ඔන්න

)බෝත්ල් ගැන මමත්
දන්නෙ නැ කිසිත්
ගෙදර මව් පියන්
සිටී අවදියෙන්![]()

දුල් අක්කා පැයගාණක් මොකද කරන්නේ
කවි ලියන්න මේ පැත්තේ ඇයිද නොඑන්නේ...
බොන්නෙ නැතිලු තිලාන්අඩියෙන් පටන් ගෙන
ඇයි ගියේ කිලෝමීටර
දෙන දෙයක් කා හිමිහිට
උන්නනම් නෑනෙ ජරමර![]()




කවි ලියන්න මූඩ් එකක් මට නම් නැත්තේ
ඒකයි මට අදි මදි උනේ එන්න ඔය පැත්තේ
මෙතන වෙලා තියන දේ දැක්කට පස්සේ
ඇත්තටමයි මල පනිනවා සත්තයි ම්ල්ලියේ

හොරවැඩක්ද ඈ කරන්නේ හොයලා බලන්නේ
හොයලා බලලා නිසි දඩුවම් නියම කරන්නේ![]()
බොන්නෙ නැතිලු තිලාන්
ගන්නවාලු බයිට්
බයිට් කාල ඇවිත්
දිල් අක්කිට බයිට්...![]()


නත්තල් කා ජයටම
හැදී ඉස්මුරුත්තේ බරටම
මෙන්න මෙයාට නෑලු ෆිට් එක
ලියාගන්නවත් කවිපද එක දෙක![]()
හොර නම් නෑ මගේ
හිතුනද ඒ ලෙසේ
දඩුවම් දෙනු මට
නෑ මම කිසි බිය


නත්තල් අපිට හැමදාටම නට්ටංය
කන්න දෙයක් තිබ්බත් නෑ කිසි ගතිය
හිතුනත් කවි ලියන්න එක එක පදය
ඇගට ආවෙ නෑ කියන්න එන මතය

ලියා කවියට පිළිතුරු
එල්ලී මෙතැන රෑ වෙන තුරු
ඉන්න වෙනවා එලිවෙනතුරු
ඒකයි දඩුවම මා මිතුරු
දඩුවම සැරයි ඔන්න මම බය වූවා
හිතේ ෆිට් නැතුව කොහොම ලියවේයා
එළිවෙනකම් ලියන්නට පද නැතුව හැඩා
සමාවක් නැද්ද මට දිල් මේකට කිසිදා
කසාදයක් කරගනුය කියා
සීයා එවනවා කියපු කෙනා
තාම ආවේ නෑනෙ මෙයා
හොයලා බලනවද මොකද උනෙ කියා![]()
දුන්නට දඩුවම නුඹට ඉන්නට
මටත් සිදුවෙයි යන්නට
නිදිමතක් එනවිට
මාත් දුවනවා ගෙදර ඇදට

