sagari said:හදවතේ පිපුණු පැතුම් මල් පර වෙන්න නොදී බලාන ඉන්න...කුමාරයා වඩිවී..![]()
ඒත් ඉතින්, එයාටත් ඉක්මනට එන්න බලන්න කියන්න...ගොඩක් කල් මඟ බලාන ඉන්න නංගාට පවු නේ...![]()
ලස්සනම ලස්සනයි නංගි බබා....![]()
![]()
Anee godaak Sthuthii Akke..
ow Eyata ikmanatama enna kiyamu