1998 ඩී ට්‍රැකර්
1998 තමයි ඩී ට්‍රැකර් එකේ උපත මුලින්ම එන මේ D1 එන්ජින් එකක් සහිත බයික් එක සීට්,ඉදිරිපස තටු,ටැංකිය,මුහුන සහ රිම්ස් නිල් වර්ණයෙන් යුක්තය.එන්ජින් එක F1 සිල්වර් තනි වර්නය ගනී.සිල්වර් කලර් ෆෝර්ක් සිල්වර් කලර් කොලම් එකකින් යුක්තය.කහ වර්ණය සහිත මොනෝ ශොක් එකකින් සමන්විතයි.
1999 ඩී ට්‍රැකර්
1999 වර්ශයේ නිශ්පාදිත වුනු මෙම යතුරු පැදිය වර්ණ දෙකකින් වර්ග ගැන්වුනි.කොල වර්ණයෙන් සහ නිල් වර්ණයෙන් යුතු වර්ග දෙකක් වෙළදපොලට නිකුත් වුනි.සිල්වර් කලර් ෆෝර්ක් සිල්වර් කලර් කොලම් එකකින් සහ කහ වර්ණයේ මොනෝ ශොක් එකකින් සමන්විතයි.
2001 ඩී ට්‍රැකර්
2001 නිශ්පාදිත මෙම බයිසිකලය කලු,සුදු සහ තද කොල පැහැති ග්‍රැෆික් කිට් එකකින් යුක්තය.සීට් එක තනි කලුය.සිල්වර් කලර් ෆෝර්ක් සිල්වර් කලර් කොලම් එකකින් සහ කහ වර්ණයේ මොනෝ ශොක් එකකින් යුක්තය.
2002 ඩී ට්‍රැකර්
2002 සිට පැමිනි මෙම යතුරු පැදියෙ D2 එන්ජින් එකකින් යුක්තය.සෙන්සර් කාර්බ් එකක් සහිත මෙම යතුරු පැදිය එන්ජින් එක සිල්වර් පැහැයෙන්ද ,සිල්වර් කලර් ෆෝර්ක් සිල්වර් කලර් කොලම් එකකින් සහ කහ වර්ණයේ මොනෝ ශොක් එකකින් යුතුය.නිල් සහ කලු, කලු සහ අලු, සුදු සහ නිල් වර්ණයන් ගැන්වුනු මෝටර් බයික් වර්ග තුනකින් නිකුත් වුනි.
2003 ඩී ට්‍රැකර්
2003 නිශ්පාදනහ වෙන මෙම යතුරු පැදිය තනි කලු වර්ණයෙන් යුතු සහ තැබිලි සමග කලු වර්ණය සහිත වර්ග දෙකක් නිකුත් වුනි.මෙහෙ සිල්වර් කලර් එන්ජින් එකක් සහ සිල්වර් කොලම් ,බ්ලැක් කලර් ෆෝර්ක් සහ කහ වර්ණයේ මොනො එකක් සහිතයි.රිම් තනි කලුය.
2004 ඩී ට්‍රැකර්
උල් තටු කියන එක පටන් ගන්නෙ දැන් තමයි.
2004 නිශ්පාදිත මෙය වර්ණ තුනකින් වර්ග තුනක් නිපදවුනි.කලු/සුදු/නිල් වර්ණ වේ.රිම් සහ ඉන්දන ටැංකියනම් කලු පාටයි.චැසිය සිල්වර් කලර් ,රතු පැහැති මොනො ශොක් එකක් සහ ඉරි මීටර් එකකින් නිශ්පාදනය වුනා.ඉරි මීටර් කියන්නෙ මීටර් එකෙ ඉරක් දක්නට තියෙන නිසයි.ෆොටෝ තියෙනව බලපන්කො තේරුම්ගන්න පුලුවන්.උල් තටු බයික් එකෙ ඉදන් එන එන්ජින් එක වර්ණ දෙකකින් සමන්විතයි.දුබුරු සහ අලු වර්ණ වේ.සිල්වර් ෆෝර්ක් සිල්වර් කොලම් ආවෙ.
2005 ඩී ට්‍රැකර්
ගිණි දැල්ල කියන්නෙ ඕකටනෙ ලංකාවේ.අනේ මන්ද ඉතිං.බ්ලැක් චැසි , ටූ ටෝන් එන්ජින් සෙන්සර් කාර්බ්, ඉරි මීටර්,රෙඩ් මොනෝ ශොක් ඕවා තමා අවෙනම්.ගෝල්ඩ් පාටට එකට හුරු ෆෝර්ක් දෙකක් තමයි ආවෙ.සිල්වර් කියල හිතමු.කලු , කොළ සහ නිල් පාට බයික්ස් නිශ්පාදනය වුනා.2004 මොඩෙල් එකට වඩා ග්‍රැෆික් එකත් ගොඩක් වෙනස්.
2006 ඩී ට්‍රැකර්
2006 නිශ්පාදිත මෙයට සිල්වර් කලර් මොනෝ ශොක් එකක් , බ්‍රව්න් කොලම් , රෝස් කලර් ෆෝර්ක් , ඉරි මීටර් , ටූ ටෝන් එන්ජින් එකක් සහ බ්ලැක් චැසිස් එකක් ආව.සිල්වර් කලර් ආපු ශොක් එක කට්ටිය කියනව ඇනිවෙසරිලු.

.ඇනිවෙසරි ආවෙ සුසුකි එස් බී ට්‍රැකර් එක විතරයි.2006 ග්‍රැෆික් කිට් එකත් වෙනස් වෙනව.කලු,කොළ සහ සුදු පාට සහිත බයික්ස් නිශ්පාදනය වුනා.සීට් එකත් ටූ ටෝන් ආවෙ.පාට දෙකක් සහිතව.
2007 ඩී ට්‍රැකර්

අවසාන ඩී 2 සෙන්සර් කාර්බ් එන්ජින් සහිත බයික්ස් නිශ්පාදනය වුනේ 2007 තමයි.ඊට පස්සෙ තමයි ඩී ට්‍රැකර් එක්ස් ආවෙ EFI සහිත් එන්ජින් එකක් එක්ක.2007 නිශ්පාදන කල මේ බයික් එකත් සිල්වර් කලර් මොනෝ ශොක් එකක් , බ්‍රව්න් කොලම් , රෝස් කලර් ෆෝර්ක් , ඉරි මීටර් , ටූ ටෝන් එන්ජින් එකක් සහ බ්ලැක් චැසිස් එකක් ආව.සීට් එකත් ටූ ටෝන් තමයි.ග්‍රැෆික් කිට් එකත් වෙනස් වුනා.කොළ සුදු, කලු සුදු නිල් සහ කලු සුදු තැබිලි වර්න බයික් තමයි ආවෙ.මේ තමයි උල් තටු රවුම් තටු පරම්පරාවෙ අවසානය.
ඩී ට්‍රැකර් එකෙ ටයර් සයිස් එක එන්නෙ ඔරිජිනල් 110/70-17 ඉදිරිපස සහ පසුපස 130/70-17 ටියුබ් ටයිප් ටයර්ස්ය.එන්ජින් එක එලෙක්ට්‍රික් ස්ටාර්ට් සහිතව 249 සී සී , ෆ්‍රෝ ස්ට්‍රොක් සින්ගල් සිලින්ඩර් වෝටර් කූල් සහිත 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් සහිතයි.කෙයිහින් CVK36 කාර්බ් එකකින් යුක්තය.ඉන්වර්ටඩ් ටෙලිස්කොපික් හෙවත් අප් සයිඩ් ඩවුන් පෝර්ක් එකකින් සමන්විත ඉදිරිපස සස්පෙන්ශන් සහ පිටුපස ඔයිල් ඩෑම්ප්ඩ් කොයිල් ස්ප්‍රින්ග් මොනො එකකින් සමන්විතයි.ලීටර් 7.7 යුතු ඉන්දන ටැංකියක් සහිතව නෝර්මල් හැන්ඩල් එකක් ආවෙ.
D1 ද D2 කියල බලන්නෙ එන්ජින් එකෙ ගියර් බොක්ස් එක පැත්තෙ හෙඩ් එකේ ප්‍රින්ට් වෙලා එනව.එන්ජිමට එන්ජින් ඔයිල් 1.5 ලීටර් දාරිතාවක් අවශය්‍යි. 20W40 හෝ 20W50 මොබිල් වගේ 4T ඔයිල් එකක් යූස් කරන්න.බයික් එකේ මිලේජ් එක අනුව තමා ඒක කියන්න ඕනෙ.ෆෝර්ක් ඔයිල් සීල් ගන්නවනම් නොක්ස් කියල බ්‍රැන්ඩ් එකක් ඇති ජපන් එකක් ඒක ගන්න.Rs.2700ක් වගේ වෙන්නෙ.
අත්දැකීමෙන් කියන්නෙ ඔරිජිනල් ස්ටොක් සයිලෙන්සර් එකෙන් 60Kmph ස්පීඩ් එකක් වගේ නෝර්මල් ඩ්‍රය්ව් කරනවනම් 41kmpl ඉන්දන කරනව.මන් මේ කයුවේ සෙන්සර් කාර්බ් එන්ජින් එකේ ඉන්දන පිරිවැය ගැන.
ඩී ට්‍රැකර් එකේ එන ලෙඩක් තමයි සෙල්ෆ් ස්ටාර්ට් මෝටර් එක ඩැමේජ් වෙන එක.බයික් එකක් ගන්න යද්දි එක සැරෙන් ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් හොදට බලන්න.බැටෙරිය බැහැල වෙන්නත් පුලුවන්.දන්න කෙනෙක් එක්ක යන්න මෝටර් එක සවුත්තුනම් දන්න කෙනාට තේරෙනව.මොනෝ ශොක් එකත් බලන්න හදලද කියල.ශොක්ස් එක හොදද බලන්න.තව බලන්න කූලින් ෆෑන් එක වැඩඩ කියල.හීට් වුනාට වැඩ නැත්නම් ඩිරෙක්ට් දීල හරි බලන්න ෆෑන් එක වැඩද කියල.තව බලන්න සයිඩ් ස්ටෑන්ඩ් ස්විච් එක වැඩද කියල.බයික් එක ස්ටාර්ට් කරල ස්ටෑන්ඩ් එක ගහල ගියර් එකක් දාල බලන්න ක්ලච් එක දීල.බයික් එකෙ එන්ජින් එක නැවතුනොත් බඩු වැඩ.
ඔරිජිනල් එන්නෙ ස්ටැන්ලි රවුම් සිග්නල් ලයිට්ස් 4ක්,හෙඩ් ලයිග්ට්ස් එකනම් කොයිටො බ්‍රැන්ඩ් එක..ඔරිජිනල් බල්බ්ස් ගැනනම් කියල පලක් නෑ ඉතිං.කලා තුරකින් තමයි ඉතුරුවෙන්නෙ.ස්ටැන්ලි H4 බල්බ් එකක් තමයි එන්නෙ. 520 ඕ රින්හ් ඩී අයි ඩී චේන් එකක් තමයි එන්නෙ.13T ඉදිරිපස ස්පොකර්ට් එකක් සහ පසුපස 43T ස්පොකර්ට් එකක් එන්නෙ.41T වෙන්නත් පුලුවන්. ඔරිජිනල් එන්නෙ එක්සෙල්( Excel)සුපර් මෝටාර්ඩ් රිම්ස් දෙකක්. හෙල්මට් හෝල්ඩර් එකකුත් එනව.එන්ජින් නම්බර් එක එන්නෙ සෙල්ෆ් ස්ටාර්ට් මෝටර් එක ගාව එන්ජින් එකෙ ප්‍රින්ට් කරලයි.පිටිපස ෆෙන්ඩර් එකට ටූල් පර්ස් එකකුත් එනව.ඔරිජිනල් සයිඩ් මිරර්ස් දෙක එන්නෙ රවුම් කන්ණාඩියක් සහ නිකල් බාර් දෙකක් තමයි තියෙන්නෙ.පිටිපස්සෙ කවාසාකි කියල ප්‍රින්ට් වෙලා එනව.NISSIN බ්‍රේක් කැලිපර්ස් තමයි එන්නෙ.ඩොට් 3 හෝ ඩොට් 4 බ්‍ර්ක් ඔයිල් බාවිතා කරන්න පුලුවන්.
2004 2005 2006 2007 මොඩෙල්ස් නිශ්පාදනය කරන්නෙ තායිලන්ඩ් වලයි.බයවෙන්න එපා කම්පනි එකේ අන්ඩර් ලයිසන් එක යටතේ ජපන් පාර්ට්ස් දාල තමයි හදන්නෙ.
ඉතින් මම මේ කියුව විදිහටම ලංකාවේ බයික්ස් හොයන්න නෑ මොකද පාර්ට්ස් වලටනෙ ගෙන්නන්නෙ.ඉතින් පාර්ට්ස් මාරු වෙනව. අනික ජපන් වල මොඩිෆීඩ් කරපු එවත් එනව.
.
ඔච්චරයි කතන්දරේ.. හොඳට හොයල බලල ගත්ත නම් සුපිරි භාණ්ඩයක්
බුකියෙන් ඉස්සුවේ විස්තරේ.. ෆොටෝ ටිකක් හොයල දැම්ම මම..
එහෙනම් ඉතින් ඉවරයි.. Bump පාරක් දාල පොස්ට් එක කට්ටියට පේන්න තියන්න එහෙනම්.. ජය වේවා!

Last edited: