බයික් බැලීම සඳහා මම එකතුකරගන්නවා..
දැන් hiru TV බලන හැමෝමත්
scl මිතුරන් වන
ගිරිගොරිස්වයි
හුට්ට පටස් පැටි මාමයි
විභාගෙ කොපි කරන්න සප් එක දුන්න සිරියාවතීවයි
ඒකිගේ හොර මිනිහයි
කුපාඩියයි
පරම සතුරා වන ඇටිකිත්තාවයි
සිරබත් කන අම්ලාවත්
අපේ මාමණ්ඩී වන පාන්බට්ටවයි
රෙස්ලින් ශූර රෝමන්වත්
ඩීන් ඇම්රෝස් සින්කාරා ඇතුළු සැමත්
ඉතිහාසය උගන්වන පඩ line දාන බණ්ඩාවත්
S.F. ලොකූ වෙලේ සුදා සහ ඔහුගේ පවුලේ සැමත්
ආශ්චර්යමත් මහින්ද සහ යහපාලන මෛත්‍රීවත්
3way කාරයා සහ phone අජ්ජාවත්
ධාවන ශූර උසේන් බෝල්ට්වත්
කලා ශිල්පී මයිකල් ආන්ජලෝවත්
1964 නිදහස් සටනට නායකත්වය දුන් කසුන් සහ ශනුද්‍රි දෙපලත්
අඹ සෙවණේ සැමත්
සංගා සහ මහේලත්
ලුවිසාවත්තේ 4n මාටියාවත්
කොටදෙණියාවෙ OIC වත්
සත්‍ය ගවේෂක ඇතුළු ආතල් ලෝකෙ සැමත්
ධනවාදි බැරැක් ඔබාමා සහ සමාජවාදි පුටින්වත්
බොඳ නොවෙනා සුදු පිටුවල හරි ලස්සන කතා ලියන Atlas සමාගමටත්
.
.
.
ආ..ලයින් එක අරන් දුන්න අයියාවත් එකතු කරගන්නවා..
.
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න.
(මෙය ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.)