Air fryer ?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    අබාන්ස් එකෙයි , සින්හගිරි එකෙයි දෙකේම 4L එකක් දෙනවා රු. 14000 කට .. බ්‍රෑන්ඩ් ABANS සහ SGL ...

    අබාන්ස් එක MANUAL සහ සිංහගිරි එක DIGITAL .....


    මොකක්ද recommend කරන්නේ
    SGL - digital එක තියෙනවා , තාම නම් අවුලක් නෑ . ගානට පාඩු ණෑ .
     
    • Like
    Reactions: Mali2009

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිටරටකින් ගෙනාපු එකක් පාවිච්චි කරන්නේ.

    මේක නිසා තෙල් බැදීම් සෑහෙන්න අඩු කරා.

    චිකන්, මාලු, අල වගේ නම් ගේමක්ම නෑ. වයිෆා කේක් එහෙමත් හැදුවා ඕකේ.
     
    • Like
    Reactions: LPMAC

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    fries witharai set wenne oke hadanna ekath keels ake packet eka. malu nam thoramalu wage .cup cake lava cake ahemath hadanna puluwan. owa ethin huchus gala kaden na Abans aulak na.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    මේ චැනල් එකේ යනව air fryer recipes. ලංකාවෙ කවුරුහරි කරන්නෙ. Abans Airfryer එකක් පාවිච්චි කරන්නෙ.
    Airfryer කියන්නෙ හෙනම simple machine එකක්. රු.50000+ වියදන් කරල ලොකු බ්‍රෑන්ඩ් වලට යන්න ඕනෙ නෑ.
    වොරන්ටි ෂුවර් තැනකින් ගනින් එච්චරයි. වෙනවනන් වෙන්න තියෙන එකම අවුල නන්ස්ටික් කෝටින් එකට කෙලවෙන එක. කෙල උනොත් සිලිකන් පෑඩ් එකක් දාලා හදපන් ඉවරයි.
    Rs.20000 ට අඩු එකක් ගනින්.

     
    • Like
    Reactions: LPMAC