මේක හොඳ බිස්නස් ඔපර්චුනිටි එකක් බන්. ඔය උබල අහල ඇතිනෙ වෙන රටවල සමහර තරුණ කොලේජ් ස්ටුඩන්ට්ස්ල, මිනිමම් වේජ් ජොබ් කරන කෙල්ලො පාට්ටයිම් කෝල් ගර්ල්ස්ල විදියට වැඩ කරනව කියල. අන්න ඒ සීන් එක ලංකාවෙ පටන් ගන්න කාලෙ තමයි මේ පහුකරමින් ඉන්නෙ. පහුගිය කොරෝනා සීන් එක නිසා ඕක තව බූස්ට් උනා. බෑන්ක් එකක වැඩකරන හෙනම සාමාන්‍ය කෙල්ලෙකුත් ඕක කරන්න ගත්තයි කිව්වම ඉතින් හිතාගනින්.