Kawda combank credit cards use karana aya inne?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    combank credit cards use karana aya kawda Elakiri eke inne?
    munge horata kapaganna ewa ehema kohomada? Late payment fine and annual fee kohomadA?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැම එකක්ම එක වගේ බන්.. මට combank gold එකකුයි amex platinum එකකුයි තියෙනව.
    වෙලාවට ගෙව්වෙ නැත්තන් බඩුම තමයි. මම දැන් ඔය ලබ්බවල් පාවිච්චි කරන්නෙ පෙට්‍රල් ගහන්න විතරයි.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    හැම එකක්ම එක වගේ බන්.. මට combank gold එකකුයි amex platinum එකකුයි තියෙනව.
    වෙලාවට ගෙව්වෙ නැත්තන් බඩුම තමයි. මම දැන් ඔය ලබ්බවල් පාවිච්චි කරන්නෙ පෙට්‍රල් ගහන්න විතරයි.

    combank gold ekka ganna machan monthly salary eka keeyata wada wadi wenna onadA?
    credit limit kohomadA?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    combank gold ekka ganna machan monthly salary eka keeyata wada wadi wenna onadA?
    credit limit kohomadA?

    හරියටම දන්නෙ නෑ.. මම හිතන විදිහට 50ක් විතර තිබ්බොත් ගන්න පුලුවන්. 40ක් විතරනම් silver එකක් ගන්න පුලුවන්
    මුලින් දුන්නෙ 100000
    දැන් උන් 150000 ට වැඩි කරල.
     
    • Like
    Reactions: Fox Mulder89

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    හරියටම දන්නෙ නෑ.. මම හිතන විදිහට 50ක් විතර තිබ්බොත් ගන්න පුලුවන්. 40ක් විතරනම් silver එකක් ගන්න පුලුවන්
    මුලින් දුන්නෙ 100000
    දැන් උන් 150000 ට වැඩි කරල.

    ela ela machan
    commercial bank account ekak thiyennama ona na neda?
    Salary slips 3k pennala card eka ganna puluwan neda?