Kawuda Puss Petawunta Asaaa

Thara85

Member
Aug 24, 2012
717
166
0
40
Athurugiriya
Mage Surathala thamai Pusa. Man hari adarei pusanta.
Oyalath asanam. Meka balala comment ekak danna.


47733-cats-cute-cat-image_large.jpg

cute-kitten.jpg

Cute-cat-close-up-2587.jpg

132.jpg

54545.jpg
 

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ayiiioooo matnam dan pusoo pennana bee , ape geada pus param para 4k innwaa danam mala wadee, last month wala patwa 5 denek gamma, etapasse pus amma kiri denneth nee unta, :oo::oo:
    thwa maha pusek gen pariisam karannath una pus patw set eka, api kiri deela hadanna haduwa eth, mun tiken tika loku wena kota eka thana inne naa, puluwan tharam try kara parissam karanna, set eka ekt thana inne naanee, peredea indan set ekama missing :(:(:(:(

    me pathe innwa kotiyek wage pusek u kalada koheda , u patwa ussan yannwa kocchra kalath prisam karanne bee, uma thamii e patwnge thatta , issela dapu patwnuth e pusa ussagena ghilla kala thibba , kochara try kalath pariisam karanna bee,

    Now Hate sht pussies , maha jarrraaama satthuu jaathiyakk :frown::frown:
     
    අපේ ගෙදෙර නම් ඉන්නේ පුසෝ නෙමෙයි
    උන් යක්කු දෙන්නෙක්
    දවසක් අල්මාරිය උඩ තිබ්බ කේක් එකක් මුන් දෙන්නා පෙරලගෙන කැවා නේ
    එදා ඉදන් අපි උන්ට දෙනවා දැක්ක දැක්ක තැන . දැන් උන් අපිව දක්කිදීත් දුවනවා .
    පුසෝ මහා ජරා සත්තු ජාතියක් බන් . උන්ට කිසිම කෙලෙහි ගුණයක් නැහැ . හැබැයි බල්ලෝ නම් මාරම කෙලෙහි ගුණ දන්නා සත්තු
    මේක මගේ පෞද්ගලික මතයක් විටරයි