kazakhstan ණය සහ ලංකාවේ ණය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගුගල් කරාම ඔහොම එන්නේ බලන් යද්දී Kazakhstan හොර පවුල රාජපස්ස හොර පවුලට වඩා හොදයි වගේ

    national debt of Kazakhstan amounted to around 42.61 billion U.S. dollars

    the national debt of Sri Lanka amounted to around 64.23 billion U.S. dollars.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ape rate aththatama ochchara naya aragena mokadda bn karala thiyenne?? shik.

    2005-2015 වෙනකන් ණය නේ බන් තියෙන්නේ. ට්‍රිලියන 10ක් ද කොහෙද නේ සල්ලි ණය ගත්තට රටට ඇවිල්ලත් නෑ කියන්නේ.

    එකම ඩයල් එකකට බලේ ගියාම ඔහොම තමා බන් ඉතින්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2005-2015 වෙනකන් ණය නේ බන් තියෙන්නේ. ට්‍රිලියන 10ක් ද කොහෙද නේ සල්ලි ණය ගත්තට රටට ඇවිල්ලත් නෑ කියන්නේ.

    එකම ඩයල් එකකට බලේ ගියාම ඔහොම තමා බන් ඉතින්.

    Shit.... Hena gahanawa.
    Hora kawath oya tharam salli monawa karannada bnz.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Shit.... Hena gahanawa.
    Hora kawath oya tharam salli monawa karannada bnz.
    Keedenek innawada bn

    1641656552874.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Shit.... Hena gahanawa.
    Hora kawath oya tharam salli monawa karannada bnz.

    MR ඉතින් නොමැරී ඉන්න ට්‍රයි කරන එකෙක් නේ. බලපංකො තිරුපති ඉදන් තියෙන හැම දෙවාලේකම බඩ ගාල නොමැරී ඉන්න හොයන හැටි.
    උන්ගේ තියන පෙරේතකමට ලබන ආත්මෙන්ටත් හොරකන් කරන යන්න හදනවා ඇති බන්.

    මෙච්චර සෙට් එකක් නඩත්තු කරනවා නේ ඒ කියන්නේ

    64.23 billion

    Ane ammo
    Kawada gewannda

    අපි ඔක්කොම බන්. ඔතන ඉන්න කි දෙනෙක් වෙන රටවලට යයිද ටික දවසකින්.

    නොසන්සිදෙන තණ්හාව තමයි බන්..

    කියල වැඩක් නෑ බන්
    ------ Post added on Jan 8, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2005-2015 වෙනකන් ණය නේ බන් තියෙන්නේ. ට්‍රිලියන 10ක් ද කොහෙද නේ සල්ලි ණය ගත්තට රටට ඇවිල්ලත් නෑ කියන්නේ.

    එකම ඩයල් එකකට බලේ ගියාම ඔහොම තමා බන් ඉතින්.
    ඔප්පු කරපන් බලන්ඩ , පිලිගන්ඩ පුලුවන් දෙයක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දැගන්ඩ

    Mun gahapu gahilla hatiyata mun asiyawe lokuma horu kalliyawenna athi
    Shit.... Hena gahanawa.
    Hora kawath oya tharam salli monawa karannada bnz.
    කට ඇරියොත් උබලගෙ බොරුවම තමයි නේද දැක්ක වගේ කියෝනව, ගිය පාරත් මහින්දගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 උබල හොයා ගත්ත හැටි අපිට මතකනෙ, මෙදත් ඒ බොරුවම්නෙ , තොපිට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද??????
    ------ Post added on Jan 8, 2022 at 11:44 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔප්පු කරපන් බලන්ඩ , පිලිගන්ඩ පුලුවන් දෙයක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දැගන්ඩ

    කට ඇරියොත් උබලගෙ බොරුවම තමයි නේද දැක්ක වගේ කියෝනව, ගිය පාරත් මහින්දගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 උබල හොයා ගත්ත හැටි අපිට මතකනෙ, මෙදත් ඒ බොරුවම්නෙ , තොපිට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද??????

    Ubalage Mayya aurudu 10ta gaththa naya walata mokadda kare kiyapanko.
    wade saralai ne gaththa salli monawata damme kiyala kiuwa nam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubalage Mayya aurudu 10ta gaththa naya walata mokadda kare kiyapanko.
    wade saralai ne gaththa salli monawata damme kiyala kiuwa nam.
    අදිවේගි මාරග, වරායවල් ,ගුවන්තොටුපලවල් ,විදුලි බලාගාර ජලාශ , කොච්චරක් නම් මහින්ද හැදුවද මොකෑ නෑ කියන්ඩද??? ඇයි නෙලුම් පොකුණ, කුලුන ඒවත් මහින්දනෙ හැදුවෙ ඔය තියෙන්නෙ හදපුව..

    මහින්ද ණය ගත්ත ප්‍රමානයට වඩා උබලගෙ අවුරුදු 5හේ උබල ණය ගත්තනෙ උබල හදපු කක්කුස්සියක් හරි තියෙනවද??? පුලුවන් නම් උත්තර දිපන්කො පැනල යන්නෙ නැතුව..
     
    • Haha
    Reactions: lasankandy

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඔප්පු කරපන් බලන්ඩ , පිලිගන්ඩ පුලුවන් දෙයක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දැගන්ඩ

    කට ඇරියොත් උබලගෙ බොරුවම තමයි නේද දැක්ක වගේ කියෝනව, ගිය පාරත් මහින්දගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 උබල හොයා ගත්ත හැටි අපිට මතකනෙ, මෙදත් ඒ බොරුවම්නෙ , තොපිට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද??????
    ------ Post added on Jan 8, 2022 at 11:44 PM
    විලිලැජ්ජාව 🤣🤣🤣කටු සූප්පු කරන ඉරෝසන් 🤣🤣🤣 අහසයි පොලවයි වගේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අදිවේගි මාරග, වරායවල් ,ගුවන්තොටුපලවල් ,විදුලි බලාගාර ජලාශ , කොච්චරක් නම් මහින්ද හැදුවද මොකෑ නෑ කියන්ඩද??? ඇයි නෙලුම් පොකුණ, කුලුන ඒවත් මහින්දනෙ හැදුවෙ ඔය තියෙන්නෙ හදපුව..

    මහින්ද ණය ගත්ත ප්‍රමානයට වඩා උබලගෙ අවුරුදු 5හේ උබල ණය ගත්තනෙ උබල හදපු කක්කුස්සියක් හරි තියෙනවද??? පුලුවන් නම් උත්තර දිපන්කො පැනල යන්නෙ නැතුව..
    ඉන්න ගෙදර උකසට තියල රත්තරන් කකුස්සක් හදන් රෙන්න හිතුවෙ. කාබනික කන්න ගිහින් දැන් රෙන්න ගූත් නැතුව ඉම්පෝට් කරනවා.

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අඩෝ හොඳ හොස්පිටල් එකක්වත් ගැහුවනම් මුන් මේ සල්ලි වලින්, පව් මේ රටේ අහිංසක මෝඩ මිනිස්සු :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔප්පු කරපන් බලන්ඩ , පිලිගන්ඩ පුලුවන් දෙයක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දැගන්ඩ

    කට ඇරියොත් උබලගෙ බොරුවම තමයි නේද දැක්ක වගේ කියෝනව, ගිය පාරත් මහින්දගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 උබල හොයා ගත්ත හැටි අපිට මතකනෙ, මෙදත් ඒ බොරුවම්නෙ , තොපිට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද??????
    ------ Post added on Jan 8, 2022 at 11:44 PM

    මෝඩයෙක් වගේ ලොරි ටෝක් දෙන්න එපා බන් 2015 -2019 අතර ණය අරන් එකෙන් 90%ක්ම කාලකන්නි හොර පවුලේ ණය ගෙවන්න අරන් තියෙන්නේ. ඉතිරි 10% රාජ්‍ය වියදම්. උබලගේ කාලකන්නි කිං හොරාගේ ණය කියල පිලිගනින් මහා බැංකු වාර්තාව බලපන්.

    UK වල ගිය ඉන්දියා වල ගිය නිවුස් වල බලපං හොරා කපුවා ගැන ඕන තරම් කියල තියෙනවා. ඒවාට නඩු දාගන්නේ නැත්තේ මොකද ? ලංකවේ නිවුස් වල ඕවා යන්නේ නෑ කියල කරපු හොරකන් වහන්න බෑ.

    පැන්ඩෝරා පේපර්ස් වල ගිය නිරුපමා කියන පල් හෙර ගැන හොයන්න දාපු විමර්ශන වාර්තාව කෝ කියපන්කො? අය හොර කාපුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, පැන්ඩෝරා පේපර්ස් වලට නඩු දාපන්කෝ? අගු පිල් ගානේ හිටිය හිගන පවුලක් පෝසත් උන හැටි කියපන්කො. පරම් පරාගත දේපල නම් කියාගෙන වැලලෙන්න හදන්න එපා.

    1-452x365-1.png