machan mama dialog 4g sim ekakata maru una. dan kbb wada na. meka daganna vidiyak dannawada 4g sim walata
4g walata night time package eka wadada koheda

machan mama dialog 4g sim ekakata maru una. dan kbb wada na. meka daganna vidiyak dannawada 4g sim walata


ekath slow karoth.
mata nam wena kramayak set una adu ganata wedi gb ganak ganna .hebei kiyanne ne kiwwoth ekatath kela wei.


22GB remaining
GB ewanna krmyk thbbnm mase anthimata ithuruwena GB tika umbt wikunaganna thibba![]()


මැක්ස් 2 MBps විතර එනවා ,avg 1.2 තමා .අවුලක් නැතුව 8 GB බාවැකි .57 විතර තම කපන්නේ .
![]()

අපරාදෙ යකෝ ඔහොම ජිබී ඉතුරු කරන්න එපා
ඉතුරු වෙනවනං මාසෙඅන්තිම දවස් දෙකවත් අල්ලල ටොරන්ට් එකක්වත් සීඩ් කරපං.. අපරාදෙ ඩේට..
මගෙ තව 15.3ක් තියෙනව![]()
Yako ethakota PC eka dala thynn epai.. Ethkta goliya ushnathwe ihala gihilla loka winase wenawane ಠ_ರೃ




4g walata night time package eka wadada koheda![]()
dan paya 2taka kochara puluwanda bn![]()

.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව



sorry the time based package you have requested is not entitled for 4g lte subscribers
Kiyala enawa


ela mn 0.54545GB downkala iye![]()



අද උදේ බෑව 37gb විතර පැය 4ට speed 2 /3 mbps.,, දැන් බැලුව slow වෙලා ආයි රෑට download
GB 2-3 අතර බන්.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව
![]()