kbb 50 අඩුවෙලානේ ? :D

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    rs 50 active karanakota rs.6 kapanawa hariyatama.

    samahara wita wadiyen download karana area wala limit daalada danne na.

    mama peredath down kara speed nam adu wela na matanam.

    mage speed eka nam ahanna epa.:D:D ekath slow karoth.:growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    22GB remaining
    GB ewanna krmyk thbbnm mase anthimata ithuruwena GB tika umbt wikunaganna thibba :yes:

    අපරාදෙ යකෝ ඔහොම ජිබී ඉතුරු කරන්න එපා :(
    ඉතුරු වෙනවනං මාසෙඅන්තිම දවස් දෙකවත් අල්ලල ටොරන්ට් එකක්වත් සීඩ් කරපං.. අපරාදෙ ඩේට..
    මගෙ තව 15.3ක් තියෙනව :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැක්ස් 2 MBps විතර එනවා ,avg 1.2 තමා .අවුලක් නැතුව 8 GB බාවැකි .57 විතර තම කපන්නේ .

    :yes::yes::yes::yes:

    2 Mega Bytes :O
    mata 5Mega bits තමා උපරිම :(
    යකෝ SLT ලයින් එකේවත් 2Megabytes ඇවිත් නෑනෙ :O
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28

    අපරාදෙ යකෝ ඔහොම ජිබී ඉතුරු කරන්න එපා :(
    ඉතුරු වෙනවනං මාසෙඅන්තිම දවස් දෙකවත් අල්ලල ටොරන්ට් එකක්වත් සීඩ් කරපං.. අපරාදෙ ඩේට..
    මගෙ තව 15.3ක් තියෙනව :yes:

    Yako ethakota PC eka dala thynn epai.. Ethkta goliya ushnathwe ihala gihilla loka winase wenawane ಠ_ರೃ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Yako ethakota PC eka dala thynn epai.. Ethkta goliya ushnathwe ihala gihilla loka winase wenawane ಠ_ರೃ

    :baffled:
    ඒකෙන් එන ස්පීඩ් එකත් එක්ක මහ වෙලාවක් දාල ටියන්න ඕනෙ නෑනෙ බං :D
    අප්ලෝඩ් කරන්න බැරිනං මොනවාම හරි ඩ්අව්න්ලෝඩ් කල්ල ඩිලීට් කල්ල දාපං :yes:
    ටෙලිකොම් එක ලබන ලාබෙ ඇති :yes:
    උන්ට තවත් ලාබ කරන්න එපා බං :/
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    dan paya 2taka kochara puluwanda bn :(

    GB 2-3 අතර බන්:angry::angry:.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව:growl::growl::growl::growl:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    දැන් දවස් දෙක තුනකට කලින් වගේ 2MB/S ~ 3.5MB/S වගේ Speed එකකින් Download කරා.:rofl::P
    පැය දෙකට පට්ට විදියට Download කරා :love::rolleyes:
    ඒත් අද බලනකොට Speed එක 1.5Mbps ~ 3Mbps වගේ එන්නේ :baffled::dull:
    එපා වෙලා ඉන්නේ
    :growl::growl:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    GB 2-3 අතර බන්:angry::angry:.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව:growl::growl::growl::growl:

    ada khmath slow bn.. Ra wela balanwa