mata nam wena kramayak set una adu ganata wedi gb ganak ganna .hebei kiyanne ne kiwwoth ekatath kela wei.
pm box clear karapan

mata nam wena kramayak set una adu ganata wedi gb ganak ganna .hebei kiyanne ne kiwwoth ekatath kela wei.

gana gana nam danne na. speed nam ehema awulak na.
![]()
:O මෙච්චර ස්පීඩ් එන්න පුළුවන්ද බං ? :O
.දැන් නම් 1MB/sec පනින්නෙත් බොහොම අමාරුවෙන්



මොනාද මචන්ලා උබලා පාවිච්චි කරන ඩොන්ගල්![]()

GB 2-3 අතර බන්.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව
![]()

ඩිරෙක්ට් බාපන් 
මෙන්න සයිට් ,නැත්තන් ගොඩ යාමක් නැතෝ.
මං ගාවත් 100mbps ඩොන්ගලයක් තියේ බට් ඩුවල් කැරියව අහුවෙන්නෙ නෑ බන්. ඉතින් 3GB විතර තමා බාන්න පුලුවන්.
speed adui oya dongle ekakin speed test ekak dan aran danta?Huawei 43Mbps E3276 Unlocked Dongles Rs 2800
Model : Huawei E3276
Specifications :
* 3G DC-HSPA+ 2100MHz Speed up to 43.2mbps
* GSM 850/900/1800/1900MHz
* External Antenna Interface, Receive Diversity
* USB 2.0 High Speed
* SIM/USIM card : standard 6-pin SIM card interface
* Micro SD Card Slot
* Dimensions: 92mm x 32mm x 14mm
* Weight: 30g
* OS: Windows XP/Vista/7, Linux, Mac OS.
100% Unlocked
100% Original Huawei
100% Brand new with Original packing
01 Year Warranty
No 50,2nd Floor ,Borella Super Market Complex ,Colombo 08
0710 654 659