KBB 50 Dialog support

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මචන් 12 පස්සේ කොහොමද දැන් speed KBB 50 Dialog package එකේ.

    GB ගානක් බාන්න තියෙනවා ???
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වෙනද ස්පීඩ්ම තමයි. මම 5gb+ ඩවුන්ලෝඩ් කරනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    other options nane ban GB 10-15 bann eka para

    any other ? ?

    තියෙනවා Night Time පැකේජ් එක තියෙන්නේ Rs 100 ට Unlimited 12 - 6 වෙනකම්. කලින් දාපු උන්ට තාම වැඩලු , අලුත් උන්ට වැඩ නෑලු. මමත් දානවා ඔකේ 20 පැකේජ් එක එකනම් 1Gb උපරිම Speed එක 6Mbps එනවා. Mage Dongel එක ඊට වඩා යන්න බැහැ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    තියෙනවා Night Time පැකේජ් එක තියෙන්නේ Rs 100 ට Unlimited 12 - 6 වෙනකම්. කලින් දාපු උන්ට තාම වැඩලු , අලුත් උන්ට වැඩ නෑලු. මමත් දානවා ඔකේ 20 පැකේජ් එක එකනම් 1Gb උපරිම Speed එක 6Mbps එනවා. Mage Dongel එක ඊට වඩා යන්න බැහැ.

    link eka ewanna ko machan kohomada active karanne details tikak kiyanna koo