KDH_එකක් බස්සන්න යන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හිටියත් ඔය ගණන් යන එක නම් නවතින්නේ නෑ බන්. ඕක තීරණය වෙන්නේ වෙළඳපොල සැපයුම හා ඉල්ලුම යන සාධක දෙකේ බලපෑම මත. :)

    පිස්සු හැදෙයි ඔව කෘතිම මිල ..ගොවින්යන්ගෙන් වී කිලෝව ගන්නෙ 30ට හාල් කිලෝ එකයි 150 වෙන්නෙ ...කොහොමද ආතල් එක???:dull: කවුද හාල් පාලනේ කරන්නෙ සිරිසේනගෙ සහෝදරය ඩඩ්ලි ....ගොඩක් අය ඒව ගැන කතාවත් කරන්නෙ නැ...ඒත් ඇත්ත සිරිසේනල රටම හූරගෙන කනව හාල්වල මිල කෘතිමව වැඩි කරල.....:dull:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    අපිට මොන KDH ද බන්...

    mahinda hitiya nam ganna tibba ne... :(

    මහින්ද නෙමෙයි මුගේ අප්පා (එහෙම එකෙක් ඉන්නවා නම් :lol:) ජනාදිපති උනත් මු වගේ උපන්ගෙයි කාලකන්නින් සදා වලේ තමයි. ලෝකෙට පොර ජාතකේ කියවන නුගත් හිගන පැටියෙක් erozan කියන්නේ:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පිස්සු හැදෙයි ඔව කෘතිම මිල ..ගොවින්යන්ගෙන් වී කිලෝව ගන්නෙ 30ට හාල් කිලෝ එකයි 150 වෙන්නෙ ...කොහොමද ආතල් එක???:dull: කවුද හාල් පාලනේ කරන්නෙ සිරිසේනගෙ සහෝදරය ඩඩ්ලි ....ගොඩක් අය ඒව ගැන කතාවත් කරන්නෙ නැ...ඒත් ඇත්ත සිරිසේනල රටම හූරගෙන කනව හාල්වල මිල කෘතිමව වැඩි කරල.....:dull:

    මහින්දගේ කාලෙත් සිරිසේනගේ සහෝදරයා තමයි ඔය වැඩේ කලේ බන්. ඒ කාලේ සිරිසේනත් සෞඛ්‍ය ඇමති.
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    පිස්සු හැදෙයි ඔව කෘතිම මිල ..ගොවින්යන්ගෙන් වී කිලෝව ගන්නෙ 30ට හාල් කිලෝ එකයි 150 වෙන්නෙ ...කොහොමද ආතල් එක???:dull: කවුද හාල් පාලනේ කරන්නෙ සිරිසේනගෙ සහෝදරය ඩඩ්ලි ....ගොඩක් අය ඒව ගැන කතාවත් කරන්නෙ නැ...ඒත් ඇත්ත සිරිසේනල රටම හූරගෙන කනව හාල්වල මිල කෘතිමව වැඩි කරල.....:dull:

    එහෙනම් තොගේ ඉන්දියන් බයික් එකේ ගිහින් හිගා කාපන්. සිරිසෙනයි පොනිලයි මහින්දයි තමයි ඉතින් උබේ හිගන ජිවිතේ දුෂ්ටයෝ සහ වීරයෝ:lol: හරිහමන් අධ්‍යාපනයක් නැතිවීමේ ප්‍රතිපල තමයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    Diesel KDH ඩොල්ෆින් තරම් reliable නෑ. ඒනිසා පෙට්‍රල් KDH එකක් ගන්න. ටුවරිසම් හරි හයර් හරි යන්න ගන්නව නං ඩිලිවරි වලට ජපානෙ දුවපු ඒව ගන්න එපා මොකද සස්පෙන්ෂන් තදයි dolphin වලටත් වඩා. පිටිපස්සෙ යන අයට හරිම අමාරුයි (අත්දැකීමේන් කියන්නේ). ස්ටිකර් එකෙන්ම ග්රේඩ් එක විශ්වාස නොකර සස්පෙන්ෂන් හොඳ පෙට්‍රල් KDH එකක් ගන්න.