මහින්ද හිටියත් ඔය ගණන් යන එක නම් නවතින්නේ නෑ බන්. ඕක තීරණය වෙන්නේ වෙළඳපොල සැපයුම හා ඉල්ලුම යන සාධක දෙකේ බලපෑම මත.![]()
පිස්සු හැදෙයි ඔව කෘතිම මිල ..ගොවින්යන්ගෙන් වී කිලෝව ගන්නෙ 30ට හාල් කිලෝ එකයි 150 වෙන්නෙ ...කොහොමද ආතල් එක???
කවුද හාල් පාලනේ කරන්නෙ සිරිසේනගෙ සහෝදරය ඩඩ්ලි ....ගොඩක් අය ඒව ගැන කතාවත් කරන්නෙ නැ...ඒත් ඇත්ත සිරිසේනල රටම හූරගෙන කනව හාල්වල මිල කෘතිමව වැඩි කරල.....
) ජනාදිපති උනත් මු වගේ උපන්ගෙයි කාලකන්නින් සදා වලේ තමයි. ලෝකෙට පොර ජාතකේ කියවන නුගත් හිගන පැටියෙක් erozan කියන්නේ