KDU කවුද ඉන්නෙ ??

Mama Pora

Member
May 27, 2014
182
11
0
KDU eke student kenek innawa,eyawa contact kara ganna loku uwamanawak thiyanawa,kawuda meke KDU inne danaganna ??? Loku Udawwak :)
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකේ ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකට ඊමේල් එකක් දැම්මොත් කොහොමද? එහෙම නැත්තන් KDU එකේ FB ෆෑන් පේජ් එකේ මෙසේජ් එකක් දාන්න :)
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ඕකේ ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකට ඊමේල් එකක් දැම්මොත් කොහොමද? එහෙම නැත්තන් KDU එකේ FB ෆෑන් පේජ් එකේ මෙසේජ් එකක් දාන්න :)

    mama FB nam na,KDU ekata email ekak dammoth mata me student ge contact number eka deyida ?? ann ekayi prashne :dull: