yakk puththunge lamai neda ganneමේකෙ kdu එකේ ඉගෙනගන්න කට්ටිය නැද්ද?
මේකට සල්ලි ගෙවන්න නම් ඕනෙ නැල්ලු![]()
Oke military training ekak thiyenava neda..2021 A/L maths island 1 st gatta kollage akka igena ganne oke.
හරියටම මන් දන්නේ නෑ.අහලා තියන විදියට forces වලට ඕකෙන් ඉගෙනගන යනවනම් free කරන්න පුලුවන් ලු.forces වලට යන්නේ නැත්නම් සල්ලි ගෙවලා කරන්න ඕනලු.මිලිටරි ට්‍රේනින්ග් එකක් ඇති සමහර විට අර නොමිලේ කරන කට්ටියට.Oke military training ekak thiyenava neda..
Mbbs salli gevala ba man hithanne.. hariyata dn na.. military training nan aul neh bn.හරියටම මන් දන්නේ නෑ.අහලා තියන විදියට forces වලට ඕකෙන් ඉගෙනගන යනවනම් free කරන්න පුලුවන් ලු.forces වලට යන්නේ නැත්නම් සල්ලි ගෙවලා කරන්න ඕනලු.මිලිටරි ට්‍රේනින්ග් එකක් ඇති සමහර විට අර නොමිලේ කරන කට්ටියට.
සල්ලි ගෙවල කරන අයට international students ලාට army training මොකුත් නෑසල්ලි ගෙවල mbbs කරන්න බෑ srilankan students ලාට. Free කරන්න පුලුවන් physical test එකකුත් තියල A/L z socre එහෙමත් බලල තමා ගන්නෙ.
එහෙම ගන්න හැමෝම forces 3න් එකක හරි police හරි වැඩ කරන්න ඕනි specific අවුරුදු ගානක් (agreement එක 12 years වගේ මං අහල තියන හැටියට).
හැබැයි පිටරට ඉගෙන ගත්ත ලංකාවෙ ලමයි ඇවිල්ල සල්ලි ගෙවල mbbs කරනව.
Cadet training aulne bn.. kellanta ehemaMBBS කරන්න පුළුවන් Cadetලා විදිහට යන උන්ට විතරයි, පිටරට උන්ටත් පුළුවන්
අනික් උන්ට medical related degree තියෙනවා radiology වගේ
අව්ල් කියන්නේ බංCadet training aulne bn.. kellanta ehema
Dan na bn... hariyata visthara dannava nan pm ekak dapan..අව්ල් කියන්නේ බං
අව්ල් එකේ හොඳම එක
If you know what I'm saying
උන්ගෙ cadet training එක පට්ට harsh ගොඩක් උන් හැලෙනවා මගදීDan na bn... hariyata visthara dannava nan pm ekak dapan..
Uba danne kohomadaඋන්ගෙ cadet training එක පට්ට harsh ගොඩක් උන් හැලෙනවා මගදී
මුලින්ම දියතලාවේ army training එකක් දීලා ගන්නේ, ඒක පිස්සු හැදෙනවලු
සමහර උන්ට ඇත්තටම පිස්සු හැදෙනවලු
කෙල්ලෙක්නං ආයි A/L කරන එක හොඳයි
අපේ අල්ලපු ගෙදර එකා cadetUba danne kohomada
Kellanta echchara aulk nathuva athi neh..අව්ල් කියන්නේ බං
අව්ල් එකේ හොඳම එක
If you know what I'm saying
ඔව් කෙල්ලන්ට කොහෙත් අව්ලක් නෑනේ බං, training එක තමා caseKellanta echchara aulk nathuva athi neh..