Kdu (internal forces )යන්න, ගොට්ටක් ඕනෙමයි. ජොබක් කරන ගමන් ඉගෙනගන්න ලේසි කොර්ස් එකක් බලන්න. මිගමු bci, sanasa, wayamba agri campus වගේ අඩු ගානට කොර්ස් තියෙනවා. Boarding and foods charges costly නිසා ගෙදර ඉඳන්ම යන්න තියෙනවා නම් සල්ලි ඉතිරිවෙයි