KDU රෝහලේ ICU ඇඳන් 100ක් සගවාගෙන.. ඒ කා වෙනුවෙන්ද..- GMOA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 100 සඟවාගෙන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    ඒවා ඳවාගෙන සිටින්නේ සඟවාගෙන සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

    ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

    තම නොහැකියාව වසා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඇඟිල්ල දිගු කිරීමට නින්දිත කටයුත්තක් බවත් පවසන ඔහු එන්නත්කරණය සැනකෙලියක් හෝ පුද්ගල ප්‍රවර්ධන වැඩසටහනක් නොවිය යුතු බවත් එය දශක ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය සේවකයන් සාර්ථකව ඉටුකළ ලෝකයේම පැසසුමට ලක් වූ වැඩසටහනක් බවත් කියා සිටී.

    මිලිටරිකරණය කෝටත් තෛලය නොවන බව පැහැදිලි බව ද පවසන ඒ මහතා ව්‍යවසනය තම ව්‍යාපාරයට හරවාගත් අතලොස්සක් නිසා අප විඳවමින් සිටින බවද සදහන් කර ඇත
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇයි උඹට අමාරු ද ? ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි ක්‍රීඩා ඇමතිතුමාගෙයි ලඟ ඇසුර හිමි අයට, ඒ උත්තමයන්ගේ ඥාතීන් වෙනුවෙන් ඇඳන් ටිකක් වෙන් කරලා තියාගන්ඩ බැරිද ?.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    3E792180-0410-43E5-A6C9-EB09E13F85EF.jpeg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ ICU ඇඳන් 100ක් තියන තැන් ලංකාවේ තියනවද ? news එකක් දාන්න කලින් අඩු ගානේ කියවල බලපන් මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියල. ගොබ්බ @SLK_sri පකා

    යසයි බේසික පුතෝ යසයි
    උඹ මෙතන හූ මිටි තියල තියෙන්නේ. බලපන් ඩබෝ hospital එකේ icu එකට ගිහින් ICU ඇඳක් කියන්නේ මොකක්ද කියල? එකට මොනාද අයිති කියල . ICU ඇඳක් කිව්වම ඇඳ විතරක් නෙමෙයි. රූම් එකේ තියන අනිත් දේවල් මොනවද කියල…, ICU එකට උදේ වරුවේ ඕන වෙලාවක යන්න පුළුවන්
    ------ Post added on Aug 14, 2021 at 2:34 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ ICU ඇඳන් 100ක් තියන තැන් ලංකාවේ තියනවද ? news එකක් දාන්න කලින් අඩු ගානේ කියවල බලපන් මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියල. ගොබ්බ @SLK_sri පකා

    dan uba kiyanne beds hangala ne kiyalada???????????
     
    • Like
    Reactions: jay-shan and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක

    අනේ ඕක මට නෙවෙයි අර ICU ඇඳන් පාරේ තියන්, වත්තෙ තියන් හදපු උන්ටයි , ඒකෙ නායකයා නාමල්ටයි බැසිල්ටයි, රට වටේ මඩු ගහලා ඇඳන් දාපු නන්නසේනගෙ කුක්කන්ටයි කිව්වෙ නැද්ද? 🤣🤣

    නන්නසේන දොස්තරලට වෙදකම උගන්නනව වගේ වැඩක්නෙ බ්‍රෝ මේ ඔයා කරන්නෙ..🙈🙉

    මේකත් බලන්න අමතක නං 👇🤣

    FB_IMG_1620558295209.jpg

    FB_IMG_1628467920875.jpg

    අනික ඇඳන් 100ක් නැත්තං ඇඳන් කීයක් කවුරුවත් නොගෙන වෙන් කරලා තියෙනවද කියලා කියන්නකෝ බලන්න. එතකොට හරිද ගාන කාටත් දැනගන්න පුළුවන් නෙ. 😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ඕක මට නෙවෙයි අර ICU ඇඳන් පාරේ තියන්, වත්තෙ තියන් හදපු උන්ටයි , ඒකෙ නායකයා නාමල්ටයි බැසිල්ටයි, රට වටේ මඩු ගහලා ඇඳන් දාපු නන්නසේනගෙ කුක්කන්ටයි කිව්වෙ නැද්ද? 🤣🤣

    නන්නසේන දොස්තරලට වෙදකම උගන්නනව වගේ වැඩක්නෙ බ්‍රෝ මේ ඔයා කරන්නෙ..🙈🙉

    මේකත් බලන්න අමතක නං 👇🤣

    View attachment 139028

    View attachment 139027

    අනික ඇඳන් 100ක් නැත්තං ඇඳන් කීයක් කවුරුවත් නොගෙන වෙන් කරලා තියෙනවද කියලා කියන්නකෝ බලන්න. එතකොට හරිද ගාන කාටත් දැනගන්න පුළුවන් නෙ. 😆
    icu bed කියල ෆොටෝෂොප් එකකුත් තියනවා 😂🖖
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @nicjosh83 pimpiya erozan wagema penala yanawa ita passe apita kiyanawa wale kiyala, habai hemada wale inne Okun denna

    dan uba kiyanne beds hangala ne kiyalada???????????
     
    • Haha
    Reactions: jay-shan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    icu bed කියල ෆොටෝෂොප් එකකුත් තියනවා 😂🖖

    නම ගහපු කෑල්ල photoshop උනාට bed එක කියලා හදපු දරහැව photoshop නෙවෙයිනෙ. ඔය තියෙන්නෙ පෝට්ටුවො හදපු ICU beds. 🤣🤣🤣 දරමඩු වගේ කූඩාරම් හොස්පිටල් උත් හැදුවෙ මොළහතාණෝ & නෝමල්. 🤭

    තමන්ගෙ පරම්පරාවටම ෆයිසර්, මොඩර්නා ගහලා ගෙදර ආතල් එකේ ඉන්න ගමන් තමයි වහල් බයියො ලව්වම ඔය ආතල් ගන්නෙ. 🤦

    කෝ කිව්වෙ නෑනෙ KDU එකේ හිස් ICU beds, normal beds කීයක් වෙන් කරලා තියෙනවද කියලා සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න දෙන්නෙ නැතුව. 100 නෙවෙයි නං කීයද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @nicjosh83 pimpi wesa balla redde rewila hangunada ponn wesi??
    ko kiyapanko, hemdama konda pana nathi ponnaya wage penala yana ekai wede, ita passe dawas 2 k gihin awith apahu nanawa modaya
     
    • Haha
    Reactions: jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නම ගහපු කෑල්ල photoshop උනාට bed එක කියලා හදපු දරහැව photoshop නෙවෙයිනෙ. ඔය තියෙන්නෙ පෝට්ටුවො හදපු ICU beds. 🤣🤣🤣 දරමඩු වගේ කූඩාරම් හොස්පිටල් උත් හැදුවෙ මොළහතාණෝ & නෝමල්. 🤭

    තමන්ගෙ පරම්පරාවටම ෆයිසර්, මොඩර්නා ගහලා ගෙදර ආතල් එකේ ඉන්න ගමන් තමයි වහල් බයියො ලව්වම ඔය ආතල් ගන්නෙ. 🤦

    කෝ කිව්වෙ නෑනෙ KDU එකේ හිස් ICU beds, normal beds කීයක් වෙන් කරලා තියෙනවද කියලා සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න දෙන්නෙ නැතුව. 100 නෙවෙයි නං කීයද?
    උඹ තාම හිතන් ඉන්නේ icu bed එක කිව්වම bed එක විතරයි කියලද ? 🤭😂කෝ පෙන්නපන්කෝ පොට්ටුවේ උන් හදපු icu බෙඩ් කියල කොහෙද තියෙන්නේ

    @nicjosh83 pimpi wesa balla redde rewila hangunada ponn wesi??
    ko kiyapanko, hemdama konda pana nathi ponnaya wage penala yana ekai wede, ita passe dawas 2 k gihin awith apahu nanawa modaya
    මේ උඹ ගොනා…උඹට ඕව තේරෙන්නේ නෑ. ගුහින් taxi ය එළවන් ඉඳපන් 🤭
    ------ Post added on Aug 14, 2021 at 6:09 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    යකෝ ICU ඇඳන් 100ක් තියන තැන් ලංකාවේ තියනවද ? news එකක් දාන්න කලින් අඩු ගානේ කියවල බලපන් මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියල. ගොබ්බ @SLK_sri පකා

    උඹ මෙතන හූ මිටි තියල තියෙන්නේ. බලපන් ඩබෝ hospital එකේ icu එකට ගිහින් ICU ඇඳක් කියන්නේ මොකක්ද කියල? එකට මොනාද අයිති කියල . ICU ඇඳක් කිව්වම ඇඳ විතරක් නෙමෙයි. රූම් එකේ තියන අනිත් දේවල් මොනවද කියල…, ICU එකට උදේ වරුවේ ඕන වෙලාවක යන්න පුළුවන්
    ------ Post added on Aug 14, 2021 at 2:34 AM
    උබ කියන්නේ ගොමා උන් බොරු කියනවා කියලද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri අදත් ගූ වලේ 😂🤭🖖

    Kawda goma kiyapanko?
    ------ Post added on Aug 14, 2021 at 6:44 AM

    nugath modayo tho ekekgen yamaka ahanna kalin uben ahana ekata uththarayak dila ube ekata uththare balaporoththu weyan, dan therunada ai ubawa godak membersla ignore karala nugath moda pimiya kyanne kiyala?

    charayak athuwa weda karapan. uba ausi toilet hodanawa kiyanna thawa monawa onada ubage oya hasirima hodatama athi
     
    • Like
    Reactions: lasankandy